සඳුදා, ජූලි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් වර්ජනය  03 වැනි දිනටත්… අම්පාර දිස්ත්‍රික්  රෝහලත් වර්ජනයට එක් වුනොත්  රෝගීන් 50000ක් අපහසුතාවයට…

by editor
ඔක්තෝබර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

නිසි ක්‍රමවේදයෙන් බැහැරව දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට ලබා දී ඇති ස්ථානමාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමට සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම රෝහලට යැවීමට සෞඛ්‍ය ලේකම්වරයා ඊයේ (2) දිනයේදී කටයුතු කරන බව පැවසුවද එම කණ්ඩායම යවා නැති  බැවින් තමන්  ආරම්බ කළ වර්ජනය තුන්වන දිනටත් පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම වැඩ වර්ජනයට අම්පාර දිස්ත්‍රික්ක රෝහලද අද දිනය තුළ එකතු වන්නේද නැද්ද යන්න පිලිබඳව මේ මොහොත වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස   පවසා සිටියි.

යම් හෙයකින් අම්පාර දිස්ත්‍රික්ක රෝහලද වැඩවර්ජනයට සහභාගි වුවහොත් අම්පාර දිස්ත්‍රික්කය පුරා සියලුම රෝහල් වැඩවර්ජනය එකතුවන බවත් මේ හේතුවෙන් බාහිර රෝගී අංශ, සායන කටයුතු සහ සැලසුම්කළ සැත්කම් මුළුමනින්ම නතර වීම හේතුවෙන් රෝගිහු 50000ට අධික පිරිසක්  අපහසුතාවට පත්වනු ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.

කෙසේ නමුත් වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි සේවාවන් ඒ අයුරින්ම සිදුකරන බවද ලේකම්වරයා අවධාරණය කරයි.

නිසි ක්‍රමවේදයෙන්  පරිබාහිරව සිදුකරන වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පරිපාලනයට නොහැකි වී ඇත්තේ කිසියම් දේශපානික බලපෑමක් නිසාදැයි   සැකයක් මතුව ඇති බවද හෙතෙම පවසා සිටියි.

RelatedPosts

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

පැයකින් දෙකකින් විසඳිය හැකි පරිපාලන ගැටලුවකට දින ගණනාවක්ම ගත වීමෙන් රෝගීන්ට මහත් අපහසුවක් සිදුවන බවත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත යුතු බවත් වෛද්‍ය සුගතදාස  පෙන්වා දෙයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තණමල්විල දී වෑන් රථයක් අනතුරට… එක් අයෙකු මියගොස් 05ක් තුවාල ලබති… ඉන් තුන් දෙනෙකුට බරපතළයි.

Next Post

ලෝක ප්‍රකට සීගිරියේ ජල මල්වලට ජලය ලැබෙන ජල මූලාශ්‍රය මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේක්ෂකයින් සොයා ගනී!

Related Posts

පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026
පුවත්

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

ජූලි 6, 2026
පුවත්

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

ජූලි 6, 2026

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

ජූලි 6, 2026
ADVERTISEMENT
  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

    172 shares
    Share 69 Tweet 43
  • වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට තවත් සතියක සහන කාලයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!
  • මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.