බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය ඇමතිකම චමල්ගෙන් අද්මිරාල්ට?

by Lanka Sara Editor
නොවැම්බර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් උසුලනු ලබන අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ව රාජ්‍ය අමාත්‍ය තනතුර රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ ව රාජ්‍ය අමාත්‍ය අද්මිරාල් වීරසේකර මහතාට ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ පසුගියදා සිදු කෙරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශකයන් 19 දෙනකු හදිසියේ මාරු කිරීම සම්බන්ධයෙන් ඇති වු මත ගැටුමක් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

‍මෙම අපරාධ විමර්ශකයන් මාරු කිරීම සම්බන්ධයෙන් අදාළ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා යම් නොසතුටකින් පසුවන අතර එහි ඇතැම් විමර්ශකයන් මාරු කිරීම් සම්බන්ධයෙන් විරෝධයද පළ කොට ඇත.

මෙම අමාත්‍ය දුරය වෙන අයකුට ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව ඒ සඳහා දැනට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය දරන විශ්‍රාමික අද්මිරාල් සරත් විරසේකර මහතා මෙම තනතුර වෙත පත් කිරීම පිළිබඳ ව අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම චමල් රාජපක්ෂ මහතා ද එකඟත්වය පළ කර ඇති අතර නුදුරේදීම මෙම තනතුරු මාරුව සිදුවනු ඇති බව අප වෙත තොරතුරු හෙළි කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම මෙම අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහාද වෙනමම ලෙකම්වරයකු පත් කිරීමට නියමිත අතර ඒ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීම පිළිබඳවද අවධානය යොමු ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

6 සිට ඉහළ පාසල් සිසුන්ට 23 වැනිදා පාසල් ඇරේ

Next Post

ඇමති ජොනීගෙන් චීනුන්ට බැනුම්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.