බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභ්‍යන්තර ස්ථාන මාරු බුරුතු පිටින්… සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර කටයුතු අවුල් ජාලයක් වෙයි!

by editor
ඔක්තෝබර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතු කාර්යක්ෂම කිරීමට යැයි පවසමින් සෞඛ්‍ය ඇමතිවරයාවද නොමග යවමින්  සිදුවෙන   අභ්‍යන්තර ස්ථානමාරු කිරීම්  හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු අවුල්ජාලයක් බවට පත්වෙමින් සහ මන්දගාමීව සිදුවෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යංශය අභ්‍යන්තරය තුළ සිදුවෙන මෙම ස්ථානමාරු ක්‍රමවේදය වෛද්‍ය පරිපාලන නිලධාරීන්ට බලපෑමක් සිදු නොවන අතර ඔවුන් අතර  මේ වන විට විවිධ අක්‍රමිකතාවන්ට ලක්වූවන්ද සිටින  බවද හෙළිව ඇත.

මෙසේ එක්වර  ස්ථානමාරු ලැබූවන් අතර අධ්‍යක්ෂකවරුන් 06 ක් , සහකාර ලේකම්වරුන් 01 ක් , ජ්‍යෙෂ්ඨ සහකාර  ලේකම්වරු  01 ක්,  නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරුන් 03 ක් සිටින බවත්, මීට අමතරව පරිපාලන නිලධාරීන් 09 ක් ද ඔක්තෝබර් 15 වෙනිදා සිට ස්ථාන මාරු කොට ඇති බවත් වාර්තා වී ඇත

ඉදිරි සති කීපය ඇතුළත සංවර්ධන නිලධාරීන්ද එම තනතුරු වලින් අභ්‍යන්තර ස්ථාන මාරු සිදු කිරීමට සූදානම් වන බව තොරතුරු වාර්තා වී තිබේ.

මෙලෙස අභ්‍යන්තර ස්ථාන මාරු හදිසියේ විශාල ප්‍රමාණයක් එකවර සිදුකිරීම හේතුවෙන් අංශයන්හි කටයුතු වූ සිදු කිරීම ඉතාමත් මන්දගාමී වී ඇති බව අනාවරණය වේ. මෙලෙස ස්ථානමාරු කළ  නිලධාරින් බොහෝ දෙනෙකු ඉතා කෙටි කාලයක් ඔවුන් සිටි තනතුරුවල කටයුතු සිදුකළ නිලධාරීන් වන අතර කෙටි කාලයක් තුළදී ඔවුන් නැවත වෙනත් විෂයන් වෙත මාරු කිරීම පුදුම සහගත වී ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

යම් නිලධාරියකු අලුතින් විෂය පථයක් භාර ගැනීමෙන් අනතුරුව එම විෂය සම්බන්ධව හැදෑරීමක් කොට කටයුතු ආරම්භ කිරීම සඳහා මාස කිහිපයක කාලයක් ගතවන අතර මෙලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාරු කිරීම නිසාඅදාල විෂයන්හි පරිපාලන කටයුතු පවත්වා ගැනීම ගැටලුවක් වී තිබේ.

මෙම ස්ථාන මාරු සිදුකිරීම් පිටුපස අතිරේක ලේකම්වරුන් කීප දෙනෙකු සහ දේශපාලන පක්ෂයකට සම්බන්ධ කිහිප දෙනෙකුම සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන්  කරයි.

මෙම අභ්‍යන්තර ස්ථාන මාරු කිරීම මගින් සේවාවන් කාර්යක්ෂම කිරීම බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන අංශය බහුතරයක කටයුතු මන්දගාමී වී ඇතැයිද වාර්තාවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආශ්චර්යයක් කෙළවර රටට දෙන පණිවිඩය… චමරිගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගලවා ගනිමු…

Next Post

ආපදාවක දී මැදිහත් වෙන්න සෞඛ්‍ය අංශ සූදානමින්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.