සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි දන්න අයව පෝලිමෙන් පිට වන්දවනවා… ප්‍රබල හිමිනමක් ඊයේ සමාලෝචන රැස්වීමේ දී මහනුවර දිසාපතිගේ මූණට කියලා…

by editor
අප්‍රේල් 22, 2025
in පුවත්
පරණ උසාවිය ඉදිරිපිටින් විශේෂ පාර...

පරණ උසාවිය ඉදිරිපිටින් විශේෂ පාර...

Share on FacebookShare on Twitter

තේවාව භාර තමන්වහන්සේලාට බොහෝ සම්බන්ධකම් ඇති බවත්, එම සම්බන්ධකම් මත තමන්වහන්සේලාට අවශ්‍ය පුද්ගලයින් ගෙන්වා මෙවැනි අවස්ථාවක සිරි දළදා වන්දනාව සිදුකරන බවත් ඊයේ (21) එක්තරා ප්‍රබල හිමි නමක් සිරි දළදා වන්දනාවේ දෛනික සමාලෝචනය සම්බන්ධව උල්පැන්ගේ පරිශ්‍රයේ පවත්වන රැස්වීමේ දී දිසාපතිවරයා වෙත දැනුම්දී ඇතැයි අතිශය විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සිරි දළදා වන්දනාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ දෛනික සමාලෝචනයක් කරමින් ඉදිරි දිනයන්හි පැමිණෙන අභියෝග සහ ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම සඳහා මෙම රැස්වීම දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ වගකීම් දරන හිමිවරුන්, දියවඩන නිලමේවරයා, ඇතුළු වගකීම් දරන ආයතනවල සියලුම නිලධාරීන් එක්ව දළදා වන්දනාව පැවැත්වෙන දිනයකම සවස පවත්වනු ලබයි.

මෙහිදී නිලධාරීන් මතුකළ ප්‍රශ්නයක් වූයේ VIP පෝලිම් නිසා ඇති වී තිබෙන නොසන්සුන්තාවය ය. දින තුනක් තිස්සේ පෝලිම්වල රැඳී සිටිමින් මහ ජනතාව දුක් විඳිද්දී, විශේෂ පෝලිම් නොපත්වන ලෙස රජය ප්‍රතිපතත්තිමය ඉල්ලීමක් සිදුකර ඇති අවස්ථාවක දී මෙවැනි පෝලිම් පැවැත්වීමට කටයුතු කිරීම සිදුනොකළ යුතු බවය.

නිලධාරීන් මතුකළ මෙම ගැටලුව ආණ්ඩුකාරවරයා විසින් මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ හිමිවරන්ට සහ දියවඩන නිලමේවරයා වෙත යොමු කර ඇත්තේ එම එම තත්ත්වය විසඳීම සඳහාය.

ඒ අවස්ථාවේ දී එක් ප්‍රබල හිමිනමක් ඉදිරිපත්වී තමන්ගේ හිතවතුන් ප්‍රභූන් පෝලිමේ නොතබා වන්දනා කරවීම දිගටම සිදුකරන බවය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ පෝලිමෙන් පිට සිදුකරන වන්දනාවේ දී කිසිම ඇමතිවරයෙකුගේ රජයේ දේශපාලකයෙකුගේ හෝ වෙනත් හිතවතෙකුගේ සම්බන්ධකම් සහිත පුද්ගලයින් ඊයේ දිනය වනතුරු හමුවී නැති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊලඟ පාප් වහන්සේ තෝරා පත් කරගැනීමේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නමත් අවධානයට!

Next Post

දියවඩන නිලමේ තම හිතවතුන් හොර පාරෙන් දළදා වන්දවන්න යොදවා ඇති රථවල අංක මෙන්න…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.