සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධ කාරයින්ට කලු සල්ලි සුදු කරගන්න චාන්ස් එකක්… නාමල් වැඩේ කරන හැටි ගැන කියයි!

by editor
පෙබරවාරි 26, 2025
in පුවත්
namal
Share on FacebookShare on Twitter

ඕනෑම පාතාලයෙකුට, අපරාධකරුවෙකුට ජාවාරම්කරුවෙකුට කළු සල්ලි සුදු කරගැනීම සඳහා අවස්ථාවක් ඇති බවත් අවශ්‍ය වන්නේ නාමල් ගේ මේසය මත ඒ මුදල් තිබුණු බව පැවසීම පමණක් බවත් අද නාමල් රාජපක්ෂ පැවසුවේය.

කපිල චන්ද්‍රසේන සම්බන්ධව ජාත්‍යාන්තර අධිකරණයකදී පවා ඔප්පුවුන එයා බස් ගනුදෙනුවේ දී සිදුවූ ඩොලර් මිලියන ගණනක අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධව දේශීය විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේ දී ඔහු මේ බව මාධ්‍යයට කීවේය.

නාමල් කීවේ මෙවැන්නකි.

“යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්ධන කමිටුවේ ඉන්න අයමයි දැන් ඉන්නේ. පහුගිය දවස්වලත් මම ආවා. මගේ මේසෙ උඩ මිලියන 200ක් තියලා ගිහින් මහත්තයෙක්. මේ පාර මිලියන කීයක් මේසෙ උඩ තියලා ගිහින්ද කියලා බලන්න ඕන.

“අද රටේ ඕනෑම පාතලයෙක්ට, මිනී මරුවෙක්ට, මංකොල්ලකාරයෙක්ට රාජ්‍ය දේපල අවභාවිතා කරන කෙනෙකුට ලේසිම දේ තමයි රාජපක්ෂලගේ පිට ඒක පටවලා ඇඟ බේරගන්න එක. ඒක කරන්න පුලුවන්. ඔන්න චාන්ස් එකක් තියනවා කෝටි ගණන් සල්ලි තියන අයට පෙන්වන්න විදිහක් නැතිනම් නාමල්ගේ මේසේ උඩ තියලා ගියා කිව්වනම් හරි… “නාමල් රාජපක්ෂ කීවේය.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

එහෙත් මේ සම්බන්ධව ඉතා පැහැදිලි ප්‍රකාශයක් කළ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල කීවේ රජයට දේශපාලන පළිගැනීම් සඳහා කිසිම අවශ්‍යතාවයක් නොමැති බවය.

අපිට එහෙම කිසිදු අවශ්‍යතාවයක් නෑ. දේශපාලන පලිගැනීම් කරනවා නම් මැතිවරණයෙ දි අපි එහෙම හැසිරෙන්නේ නෑ. කිසිම දේශපාලන පළිගැනීමක් නෑ. කිසිම විමර්ශනයක් දේශපාලන අවශ්‍යතා මත වෙන්නේ නෑ. සියලු දේ වෙන්නේ පොලිස්පති තුමා යටතේ. ඔවුන් කරන විමර්ශනවලට තමයි යම් යම් පුද්ගලයින් කැඳවන්නේ. ඒ නිසා කිසිවෙක් කැඳවීම පිළිබඳ විශේෂත්වයක් නෑ අපට.
නීතිය ක්‍රියාත්මක කරන අය විමර්ශනවලට සම්බන්ධ පුද්ගලයින් කැඳවීම දෛනිකව සිද්ධවෙයි ඉදිරියට. ඒ හැර දේශපාලන අවශ්‍යතාවයන් මත කිසිවක් සිද්ධ වෙන්නේ නෑ. නාමල් රාජපක්ෂක ද වෙනත් කෙනෙක් ද අදාල නෑ. විමර්ශනයට අදාලව පුද්ගලයින් කැඳවීම පොලිසියේ කාර්යභාර්යය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුවට ඇද හැලෙන අකල් වැස්ස යළිත් ගොවීන් පීඩාවට පත් කරයි…

Next Post

කෙහෙල්බද්දර පද්මේ ගේ මිතුරෙක් මිනුවන්ගොඩ පත්අඬුවනදී වෙඩි කයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.