සිකුරාදා, ජූලි 10, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දැනුම්වත් කිරීමට අගමැතිනිය බෞද්ධ – කතෝලික ආගමික නායකයින් හමුවෙයි!

by editor
අගෝස්තු 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ අධ්‍යාපන ක්‍රමයේ සිදුවෙමින් පවතින සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය සහ අදහස් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, බෞද්ධ හා කතෝලික ආගමික නායකයින් සමඟ සාකච්ඡා පවත්වා තිබේ..

සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය මහාචාර්ය තුම්බුල්ලේ සීලක්ඛන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, එම බල මණ්ඩලයේ සාමාජිකයින් සමඟ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකදී, දහම් පාසල් මුහුණ දෙන අභියෝග කෙරෙහි අවධානය යොමු වී තිබිණි.

ඉරිදා සහ පෝය දිනවල උපකාරක පන්ති නතර කිරීමේ අවශ්‍යතාවය, දහම් පාසල් විභාග දිනවල පාසල් විභාග සහ ක්‍රීඩා තරඟ කාලසටහන්ගත කිරීම වැළැක්වීම, දහම් පාසල් ගුරු හිඟය පියවීම සහ අවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය සැපයීම යන කරුණු මෙහිදී සාකච්ඡා කර ඇත.

ධර්මාචාර්ය විභාග සමත් වූ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අමතර ලකුණු ලබා දීම සහ දහම් අධ්‍යාපනයේ ව්‍යුහය සහ වටිනාකම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වන යෝජනා පිළිබඳව ද අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කිරීමට හිමිවරු විසින් කටයුතු කර ඇත.

එමෙන්ම පසුගිය ජූලි 7 වන දින, අගමැතිනි ආචාර්ය හරිනී අමරසූරිය කොළඹ අගරදගුරු නිල නිවසේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ජ්‍යෙෂ්ඨ බිෂොප්වරුන් හමුවී 2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කළාය.

RelatedPosts

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජාතික සංවර්ධනයට අනාගත පරපුරේ දායකත්වය ලබා දීමේ අරමුණින්, ප්‍රධාන ධාරාවේ අධ්‍යයන පද්ධතියෙන් පිටත සිටින සිසුන් තුළ සදාචාරාත්මක වටිනාකම් ඇති කිරීම සහ වෘත්තීය මාර්ග විවර කර දීම කෙරෙහි ප්‍රතිසංස්කරණවල අවධානය ඇය අවධාරණය කළාය.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි ඉංජිනේරු විද්‍යාව සහ මෝටර් රථ අලුත්වැඩියාව වැනි ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුව සෘජුවම පාසල් තුළ ඒකාබද්ධ කිරීම සැලසුම්වලට ඇතුළත් වන බව අගමැතිනිය මෙහිදි පැහැදිලි කර ඇත.

ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන් සහ අනෙකුත් කතෝලික බිෂොප්වරු මෙම සැසියට සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන මෘදුකාංගයේ නඩත්තු සහ සේවා වෙනුවෙන් කෝටි තිස් තුන හමාරක් අතාර්කිකව වියදම් කරලා…   MRV ලොක්කන්ට චෝදනාවක්…

Next Post

සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් තරුණයෙක් මිය යයි… ඝාතකයින් හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි…

Related Posts

පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...
පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026
පුවත්

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026
දෙබිඩි නිවුන් දරුවෝ...

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!
  • ‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.