බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

ඇමති ඉදිරිපත් කරන්නේ  27 සිට 31 තෙක් ඇනවුම් ඉදිරිපත් නොකළ බෙදා හරින්නන් මිස ඉන්ධන අලෙවියෙන් ඉවත් වූ බෙදුම්කරුවන් නොවෙයි! බෙදුම් කරුවන්ගේ සංගමය කියයි!

by editor
ජූනි 5, 2023
in පුවත්
petrol-diesel-lankasara
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

විදුලිබල හා බලශක්ති ඇමතිවරයා සිය ට්විටර් ගිනුමෙන් පල කර ඇත්තේ 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ ඉන්ධන ඇනවුම් නොකළ ඇනවුම් කරුවන් මිස ඉන්ධන අලෙවියෙන් බැහැර වූ අලෙවි කරුවන් නොවන බව ඛණිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඔවුන් ඛණිජතෙල් බලධාරින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අතපය බැඳ දියට දමා පිහිනීම සඳහා උපදෙස් නොදෙන ලෙසය.

එහි ප්‍රකාශකයෙක් ලංකාසරට කළ විමසීමක දී පැහැදිලි කළේ ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ බෙදුම්කරුවන්ගේ ලයිස්තුවේ   බොහෝ අලෙවිකරුවන් 26 වැනිදා සිය ඇනවුම් සම්පූර්ණකරත් ග්‍රාමීය ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යන බෙදුම් කරුවන් බවය.

ඉන්ධන ටැංකිවල තිබුණාද, තොග පවත්වා නොගත්තේ ද යන්න උක්ත ඇනවුම් ඉදිරිපත් නොකිරීමෙන් සනාථ නොවන බව කී ඔහු චෝදනාවට ලක්වූ  බෙදුම්කරුවන් අතර සිටින්නේ  කොළඹ නගරයේ එක් බෙදුම්කරුවෙක් පමණක් බවත් , ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න කරන බෙදුම්කරුවන් හය දෙනාම  ඉල්ලුම අඩු  ග්‍රාමීය ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යන අය බවත්ය.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ඉන්ධන පිරවුම්හල් 400කට වැඩි ප්‍රමාණයක් ඇති බව ඔහු සිහිපත් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර අද (05) රැස් වූ ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටුව ලිඛිතව දන්වා සිටින්නේ   පසුගිය දිනවල සිදුවු ඉන්ධන හිඟය සම්පූර්ණයෙන්ම බෙදුම්කරුවන් වෙත ලඝු කිරීමට අමාත්‍යවරයා  සහ සංස්ථාව දරන උත්සාහය නිවැරදි නොවන බවය.

ඔවුන් දන්වා සිටින්නේ පෙර පරිදිම COD පහසුකම ලබාදී  බෙදුම්කරුවන්ට අවශ්‍යතාව මත ඉන්ධන ඇනවුම්  කිරීමේ අවස්ථාව ලබාදී ටත් සංස්ථාවට හැකිනම් මෙවැනි හිඟයක් ඇති නොවන බවය.

රටේ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ බෙදුම් කරුවන්ගේ  බැංකු පහසුකම් සීමාකිරීම නිසා සීමාසහිත ඇනවුම් ඉදිරිපත් කිරීමට සිදුවීම,  බොහෝ දෙනෙකු   ලබාගෙන ඇති ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කරන ලෙස මහ බැංකුව නිර්දේශ කර තිබුණ ද  මෙතෙක් එම පහසුකම් බැංකු විසින් සලස්වා  නොතිබීම මෙන්ම,    සංස්ථාව විසින්ම පසුගිය දිනවල මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම මත මහජන බැංකුව සමග ගිණුම ගත කළ  බෙදුම්කරුවන්ට  ලබා දී තිබූ තාවකාලික අයිරා පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් සීමා  වීම සම්බන්ධව කිසිවෙක් අවධානය යොමු නොකර මෙවැනි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම අසාධාරණ බව ද  බෙදුම්කරුවෝ කියති.

බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව   විසින්ම පෙ.ව 10.30ට පෙර ඇණවුම සඳහා මුදල් තැන්පත් කිරීමට සහ එම ඇනවුම ඊට පෙර දින ප්‍රාදේශීය කාර්යාලය හරහා අනුමත කරගැනීමට  නීති පනවා තිබීම හරහා සිදුකරන්නේ   බෙදුම්කරුවන්ගේ  දෙඅත් සහ දෙපා ගැටගසා දියට දමා පිහිනන්නට උපදෙස් දීමක්    බවය.

බෙදුම්කරුවන්ගේ සංගමය යෝජනා කරන්නේ මේ පිළිබඳව යම් තීරණයක් ගැනීමට පෙර තම සාමාජිකයන් මුහුණ දී ඇති ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන විසඳුමක් ලබාදීම යෝග්‍ය බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්කුඩු ජාවාරම්කරු අධිකරණයට ඉදිරිපත් කරන්නට යද්දී අධිකරණයේ දෙවැනි මහලෙන් පනී… අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර රෝහලේ!

Next Post

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.