සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්අඩංගුවට ගත් අය අන්තවාදීන් යයි කීම වැරදියි… ඔවුන් ත්‍රස්තවාදීන්… ඇමති දිලුම් කියයි !

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඇමති තුන් කට්ටුව අමාරුවේ වැටෙති...

by editor
අප්‍රේල් 1, 2022
in පුවත්
Dilum-Amunugama
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන පෞද්ගලික නිවස ඉදිරිපිට ඊයේ (31) රාත්‍රියේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අන්තවාදීන් ලෙසින් සඳහන් කිරීම වැරදි බවත් එය ත්‍රස්තවාදීන් ලෙස හැඳින්විය යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඊයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට පැවැති මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් එම විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පිරිස අන්තවාදීන් ලෙස හැඳින්වීම පිළිබඳව ඊට සහභාගී වූ අමාත්‍යවරුන්ගෙන් කළ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ අමුණුගම අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමුණුගම මන්ත්‍රිවරයා පැවසුවේ  කවුරුන් හෝ මොවුන් අන්තවාදීන් ලෙස සඳහන් කරන්නේ නම් එය වැරදි බව තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවයි. මෙම පිරිස අත්අඩංගුවට ගත්තේ පොදු දේපළ විනාශ කිරීම හේතුවෙන් බැවින් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස තමන් හඳුන්වන බවද ඔහු මෙහිදි පැවසීය.

තමන් මෙම මාධ්‍ය හමුට සහභාගීවන්නේ  ප්‍රජා පොලිස් කටයුතු භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස බවත් ඊයේ සිදුවීමේදී විශේෂ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ක්‍රියා කළේ අවම බලය පාවිච්චි කරමින් බවද සඳහන් කළ අතර ජනාධිපතිවරයාගේ නිවසට ඇතුළු වන ස්ථානයේ අවසන් බැරැක්කය බිඳ දමන අවස්ථාව්දී සහ පොදු දේපළ විනාශ කරන අවස්ථාවේ පමණක් ඔවුන්ට එරෙහිව කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව පැහැදිළි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද දිගින් දිගටම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අන්තවාදීන් ලෙස හැදින්වීම පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට හෙතු වූයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය අංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තවාදීන් පිරිසක් අත්ඩඅඩංගුවට ගත් බවට සඳහන් කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි.

මෙම අන්තවාද ප්‍රශ්නය ඊට සම්බන්ධ වූ අමාත්‍යවරුන් තිදෙනාගෙන්ම මාධ්‍යවේදීන් විමසා සිටින අතර මුලින්ම මාධ්‍ය හමුව ඇමතූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම ප්‍රශ්නය හමුවේ යම් අපහසුතාවකට ලත්වූ බවත් පෙනුණි. එසේ වුවද   මෙම අන්තවාදීන් ලෙස හදුන්වන්නේ දේශපාලනය තුළ අන්තවාදී ලෙසින් කටයුතු කරන්නන් ලෙස ඔහු එය විග්‍රහ කළේය. එසේ වුවද දිගින් දිගටම මාධ්‍යව්දීන් ඇසූ හරස් ප්‍රශ්නවලට  පිළිතුරු දීම මඟ හරිමින් ඔහු සභාවෙන් පිටව ගියේය.

අවසානයට පිළිතුරු දීමට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද අන්තවාදීන් යන්නෙන් අදහස් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව ශීලාචාර මට්ටමින් නොවන ආකාරයෙන් කටයුතු කරන දේශපාලන අන්තවාදීන් බව සඳහන් කළේය.  එය වෙනත් අන්තවාදීන්ට ආදේශ නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශෂීන්ද්‍රටත් කළුකොඩි දමයි…

Next Post

ජනපති ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි !

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.