බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඩුම ගාණේ ජී.එස්.පී ප්ලස් අහිමි වීම ගැන හිතලාවත් යළි හිංසා ක්‍රියා එපා – විපක්ෂ නායක සජිත් කියයි 

by editor
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

රජයේ ආරක්ෂක හමුදා මෙහෙවීමෙන්  පසුගිය සිකුරාදා සිදු කරන ලද ප්‍රහාරයෙන් පසුව යුරෝපා සංගම් සභාව ශ්‍රි ලංකාවට ලබා දෙන ජී.එස්.පී ප්ලස් අපනයන බදු සහනය පිළබඳව දක්වා ඇති අනතුරු ඇඟවීම පිළිබඳව දැඩි අවධානයක් යෙමු කළ යුතු බවත් විදේශ විනිමය ඉතා අදැඩිව අවශ්‍ය වන මොහොතක අඩුම තරමේ එවැනි අවදානම් පිළිබඳව සලකා හෝ ඉදිරියේදි මෙවැනි හිංසාකාරී ක්‍රියා යළිත් වතාවත් සිදු නොවන බවට සහතික විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අවධාරණය කරයි.

සිකුරාදා අලුයම ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන් වෙත එල්ල වූ ආරක්ෂක  හමුදා  ප්‍රහාරය පිළිබඳව දැඩි විරෝධයක් දක්වමින් යුරෝපා සංගම් කවුන්සිලය ඊයේ නිකුත් කළ ප්‍රකාශය තුළ ඔවුන් ශ්‍රි ලංකාවට යුරෝපා සංගමයෙන් ලබා දෙන අපනයන සඳහා වන ජී.එස්.පී ප්ලස් සහනය පිළිබඳව දැඩි සේ අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා එය සමස්ත රටටම බලවත් අනතුරු ඇගවීමක් ලෙස සැලකිය හැක්තේ මේ වනවිට ශ්‍රි ලංකාවට අපනයන ආදායම් ලබා දීමේදී මෙම සහනය මගින් අමිල මෙහෙයක් සිදු වන බවද පෙන්වා දෙමිනි.

යුරෝපා සංගම් කවුන්සිලය ඊයේ සිය නිවේදනයෙන් පෙන්වා අවධාරණය කර තිබුණේ නව ජනාධිපති රනිල් විකුමසිංහ   පත්වූ සැනින් මෙම සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය අනවශ්‍ය හිසංනයක් දියත් කිරීමක් වන අතර එයින් ජනතාවගේ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට යුරෝපා සංගමයට අයත් රටවල්වලින් යුරෝ බිලියන එකකට වඩා ආර්ථික සහන ලබා දී  ඇති යුරෝපා සංගමය 2017 වසරේදී ශ්‍රි ලංකාවේ අපනයන සඳහා යළි ජීඑස්පී ප්ලස් අපනයන සහනය ලබා දීමට ක්‍රියා කළ බවත්  එය ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනයට අතිශය වැදගත් බවත් අවධාරණය කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැබිනට් මණ්ඩලය 30යි… සර්ව පාක්ෂික රජය සති දෙකකින්…

Next Post

ඉන්දීයාව් සාමය එරෙහිව ක්‍රියාත්මක මෙහෙයුමක් ගැන හෝඩුවාවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.