බ්‍රහස්පතින්දා, ජූනි 11, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

by editor
ජූනි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් සමඟ පවතින දේශපාලන අමනාපයක් හේතුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (11) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ට අයත් රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වී ඇති නඩුවේ විත්තියේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සෝදුරුගොඩ හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබීය. එහිදී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දුගේ මෙහෙයවීම යටතේ විත්තිකාර උදය ගම්මන්පිලගේ සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් උදය ගම්මන්පිල කියා සිටියේ, ව්‍යාපාර කටයුතු සිදු කිරීමේ දී බ්‍රයන් ෂැඩික් සහ තමන් අතර අමනාපකමක් ඇති වූ බවයි. තමා සමඟ දේශපාලනිකව අමනාප වී සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක එම තත්ත්වය දැනගෙන තමන්ට එරෙහිව මෙම අසත්‍ය පැමිණිල්ල ගොනු කිරීමට කටයුතු කළ බව ද ඔහු සඳහන් කළේය.

මෙහිදී සාක්ෂි විමසීමේ දී ඉදිරිපත් වූ ප්‍රශ්න සඳහා ගම්මන්පිල දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම් සහිතව පිළිතුරු ලබා දීමට උත්සාහ කළ අතර, ඒ හේතුවෙන් අධිකරණය හමුවේ නිශ්චිත, පැහැදිලි සහ සත්‍ය සාක්ෂි පමණක් ලබා දෙන ලෙස විනිසුරුවරිය ඔහුට අවවාද කළාය.

RelatedPosts

එල්-නිනෝ බලපෑමට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තවම කිසිම තීරණයක් නෑ – ඇමති හර්ෂණ නානායක්කාර කියයි!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

විත්තියේ සාක්ෂි සටහන් කරගැනීම අවසන් කළ අධිකරණය, විත්තිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සඳහා නඩුව එළඹෙන ජූලි මස 01 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

Share69Tweet43
Previous Post

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

Next Post

එල්-නිනෝ බලපෑමට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Related Posts

EL-NINO
පුවත්

එල්-නිනෝ බලපෑමට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 11, 2026
Sarath Fonseka
පුවත්

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ජූනි 11, 2026
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තවම කිසිම තීරණයක් නෑ – ඇමති හර්ෂණ නානායක්කාර කියයි!

ජූනි 11, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
EL-NINO

එල්-නිනෝ බලපෑමට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 11, 2026

හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

ජූනි 11, 2026
Sarath Fonseka

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ජූනි 11, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • එල්-නිනෝ බලපෑමට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.