බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

Tripadvisor විසින් 2026 ලෝකයේ “හොඳම මධුසමය ගමනාන්ත” 10 ඇතුළට ශ්‍රී ලංකාවේ ගාල්ලත් නම් කරයි…

by editor
ජනවාරි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

වසරක කාලයක් පුරා රැස් කරන ලද සැබෑ සංචාරක සමාලෝචන මගින් සම්පූර්ණයෙන්ම සකස් කර ගෝලීය පිළිගැනීමක් සහිත සංචාරක මගපෙන්වීමේ වෙබ් ඩවියක්වන  Tripadvisor විසින් එළි දක්වනු ලබන “2026 හොඳම මධුසමය ගමනාන්ත”   ස්ථාන 10 තුළට  ශ්‍රී ලංකාවේ ගාල්ල නම් කර තිබේ.

වෙරළ තීරයන් සහ බුටික් හෝටල්වල සිට ආහාර, සංස්කෘතිය සහ අමතක නොවන භූ දර්ශන දක්වා  වූ  එකිනෙකට වෙනස් වූ චමත්කාර ජනක අත්දැකීම්  වලින් තමන් ලද ආදරණීය අත් දැකීම් සම්බන්ධව   අලුත විවාහ වූ යුවල විසින් තබන ලද  නිර්ව්‍යාජ සටහන්  ග්‍රහණය කර ගනිමින්, සංචාරක අත්දැකීම්වල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය සම්බන්ධව කළ තක්සේරුවක් මත  Tripadvisor  මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.

ශ්‍රී ලංකාව සිටින්නේ මෙම  ලයිස්තුවේ  5 වන ස්ථානයේය.  ඇගයීම අනුව ශ්‍රී ලංකාවේ  ගාල්ල,   ලෝකයේ වඩාත්ම සංකේතාත්මක ආදර හැඟීම් සහිත ස්ථාන අතරට නම් කර ඇත.  බොහෝ සංචාරක ලෝලීන් විසින් ගාල්ල විස්තර කර ඇත්තේ  “පුදුම ප්‍රවේශයක්” ලෙසය.  පෞරාණික   උරුමය, චමත්කාරය සහ වෙරළබඩ සුන්දරත්වයේ අද්විතීය මිශ්‍රණය නිසා ගාල්ල එම ඇගයීම හිමි කරගෙන තිබේ.

සෆාරි, තේ වතු සහ පුරාණ විහාරස්ථානවල සිට ලෝක ප්‍රසිද්ධ සීගිරිය   වැනි සන්ධිස්ථාන දක්වාවූ  අත්දැකීම් හරහා මැවෙන චමත්කාරය ශ්‍රී ලංකාව පොදුවේ  මධුසමය ගමනාන්තයක් ලෙස එහි ආකර්ෂණය තවදුරටත් වැඩි කරගෙන ඇති බව එම ඇගැයීම්වල සඳහන්ය.

මේ නම් කිරීමත් සමගම මෙම වසරේ දී,  ශ්‍රී  ලංකාව සංචාරක ක්ෂේත්‍රය තුළ  ගෝලීය වශයෙන් ඉහළම   ගෞරවනීය ස්ථානයක් අත්පත් කරගෙන තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම වටිනා ඇගයීම ශ්‍රී ලංකාවට  ලැබෙන්නේ රට  සංචාරක සන්නාමය ක්‍රියාකාරීව නැවත ගොඩනඟමින් සහ නැවත පණගන්වමින් සිටින අවස්ථාවක වීම විශේෂය.

Tripadvisor- 2026 සඳහා නම් කර ඇති ලොව හොඳම මධුසමය ගමනාන්ත 10 පහත දැක්වේ.

  1. බාලි, ඉන්දුනීසියාව
  2. මොරිෂස්මා
  3. ලදිවයින
  4. ශාන්ත ලුසියා
  5. ශ්‍රී ලංකාව, ගාල්ල
  6. හියු, වියට්නාමය
  7. කැලිෆෝනියාවේ නාපා නිම්නය
  8. පොසිටානෝ, ඉතාලිය
  9. වටමු, කෙන්යාව
  10. ඇන්ටිගුවා
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංගලාදේශය ඉන්දියාවට නොපැමිණෙයි නම් ලෝක කුසලානයෙන් විසිවන ලකුණු… අවස්ථාව ස්කොට්ලන්තයට?

Next Post

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස, ලබන 28 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.