සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල ෂෙඩ් කාරයා දිසාපතිටත් උඩින්… ගොවීහු අන්ත අසරණ වෙති!

by editor
මාර්තු 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තණමල්විල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ගොවීන්ට ගැලුම්වලට ඉන්ධන ලබාදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ වගාවන් සඳහා ජලය සැපයීමට යොදාගන්නා මෝටර්   සහ වගා ආරක්ෂක දියර ඉසින යන්ත්‍ර සඳහා පෙට්‍රල් අත්‍යවශ්‍ය වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ගොවි සංගම් මගින් ලබාගත් අනුමත ලේඛන ඉදිරිපත් කළද, අදාළ පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් නොකරන බවට ගොවීන් චෝදනා කරයි. මේ පිළිබඳව අදාළ ඉන්ධන හල් හිමිකරුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ රජයේ නිලධාරීන්ගේ හෝ දිසාපතිවරයාගේ නියෝග තමන්ට අදාළ නොවන බවය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පමණක් ලිඛිතව දැනුම් දෙන්නේ නම් ගැලුම්වලට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තණමල්විල ප්‍රාදේශීය ලේකම් කැලුම් නිශාන්ත සහ ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් බණ්ඩාර යන අයගෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස සියලුම ඉන්ධන හල් හිමියන්ට දැනුම් දී ඇති බවය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

මෙම ගැටලුව සම්බන්ධයෙන් වහාම සොයා බලා මොනරාගල දිසාපතිවරයා දැනුවත් කර අදාළ ඉන්ධන හල් හිමියාට එරෙහිව පියවර ගන්නා බව ද ඔවුහු අවධාරණය කළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යූ.බී වන්නිනායක, “මිස්ටර් ටෙන් පසන්ට්” හරහා ප්‍රසන්න ගුණසේන තෙක් පැමිණි ගමනක කතාව!

Next Post

රඳවාගෙන සිටින හිටපු SIS ප්‍රධානී සුරේෂ් සලෙයි හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරේ!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.