අඟහරුවාදා, ජූනි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සලේට සලකන හැටි දැනගන්න මානව හිමිකම් කොමිසමෙන් අදත් CIDට කැඳවීමක්…

by editor
ජූනි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වධ හිංසනයට ලක් කිරීම පිළිබඳව ඔහුගේ ඥාතීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් අද (16) දිනයේත් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මීට පෙර අවස්ථාවක ද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනුණි. එමෙන්ම මින් පෙර මේ සම්බන්ධව සුරේෂ් සලේ ගෙන්ද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

සලේ රඳවා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් කාලයක් තිස්සේ රැඳවියන් රඳවා තැබූ සාමාන්‍ය සිරමැදිරියකය. පොදුවේ සිදුවන සේ මෙම සිර මැදිරියේ ද වාතාශ්‍රය මදකම ඇතුළු මූලික අඩුපාඩු ප්‍රමාණයක් එම කොමිසම විසින් නිරීක්ෂණය කර තිබේ.

මේ වනවිට රෝහල්ගත කර ඇති සලේ ගේ වෛද්‍ය පහසුකම් සම්බන්ධව ද අවධානය යොමු කර ඇති බව එම කොමිෂන් සභාව පැවසුවේය.

ඊයේ සෞඛ්‍ය අමාත්‍ය නිලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ විශේෂඥ වෛද්‍ය නිරීක්ෂණ මත ජාතික රෝහල තුළ දී රෝගියෙක් වෙත ලබා දෙන ලබා දෙන වගකීම් සහගත සෞඛ්‍ය සත්කාර මෙම සැකකරු විෂයෙහි ද ලබා දෙමින් ඇති බවය.

RelatedPosts

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය… තිදෙනෙකුට මරණ දඬුවම සනාථ කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යාපනය මහාධිකරණයේ දී විත්තිකරුවන් ඉදිරියේ කියවයි!!

පාස්කු විමර්ශනයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි!

ඇමෙරිකාව සහ ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ  අත්සන් තැබේ… භෞතිකව  නිල අත්සන් තැබීම සිකුරාදා ජිනීවාහිදී!.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු විමර්ශනයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි!

Next Post

ඇමරිකාවේ බී-52 බෝම්බ හෙලන යානයක් කඩා වැටෙයි: කාර්ය මණ්ඩලයේ අටදෙනාම ජීවිතක්ෂයට

Related Posts

පුවත්

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය… තිදෙනෙකුට මරණ දඬුවම සනාථ කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යාපනය මහාධිකරණයේ දී විත්තිකරුවන් ඉදිරියේ කියවයි!!

ජූනි 16, 2026
පුවත්

ඇමරිකාවේ බී-52 බෝම්බ හෙලන යානයක් කඩා වැටෙයි: කාර්ය මණ්ඩලයේ අටදෙනාම ජීවිතක්ෂයට

ජූනි 16, 2026
පුවත්

පාස්කු විමර්ශනයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය… තිදෙනෙකුට මරණ දඬුවම සනාථ කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යාපනය මහාධිකරණයේ දී විත්තිකරුවන් ඉදිරියේ කියවයි!!

ජූනි 16, 2026

ඇමරිකාවේ බී-52 බෝම්බ හෙලන යානයක් කඩා වැටෙයි: කාර්ය මණ්ඩලයේ අටදෙනාම ජීවිතක්ෂයට

ජූනි 16, 2026

සලේට සලකන හැටි දැනගන්න මානව හිමිකම් කොමිසමෙන් අදත් CIDට කැඳවීමක්…

ජූනි 16, 2026
ADVERTISEMENT
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යාපනයේ විද්‍යා දැරිය ඝාතනය… තිදෙනෙකුට මරණ දඬුවම සනාථ කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යාපනය මහාධිකරණයේ දී විත්තිකරුවන් ඉදිරියේ කියවයි!!
  • ඇමරිකාවේ බී-52 බෝම්බ හෙලන යානයක් කඩා වැටෙයි: කාර්ය මණ්ඩලයේ අටදෙනාම ජීවිතක්ෂයට
  • සලේට සලකන හැටි දැනගන්න මානව හිමිකම් කොමිසමෙන් අදත් CIDට කැඳවීමක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.