නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
රජයේ ආයතන දෙකකින් එකිනෙකට වෙනස් වැටුප් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා මත දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ද්විත්ව වැටුප් ලබාගැනීමේ සිද්ධියට අදාළව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව බලධාරීන් සඳහන් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වේ.








