ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

by editor
ජූනි 21, 2026
in පුවත්
sajith-premadasa
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

තමාට වාසිදායක යැයි හැඟෙන වෙලාවට පමණක් මැතිවරණවලට ඉදිරිපත්වී, අවාසි සහගත අවස්ථාවලදී පැත්තකට වී සිටින දේශපාලන නායකයින් සමඟ තමන් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ප්‍රතිපත්තිගරුක නොමැති එවැනි ගමනක් තමන් කිසිසේත් අනුමත නොකරන බව පැවසූ විපක්ෂ නායකවරයා, විපක්ෂයේ අතිමහත් බහුතර බලය පවතින්නේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සතුව බැවින් ප්‍රතිපත්තිගරුක එකමුතුවක් සඳහා තමන් ඕනෑම මොහොතක සූදානම් බවද සඳහන් කළේය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම අද (21) බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස:

“රටේ ප්‍රධාන විපක්ෂය සමගි ජන සන්ධානයයි. විපක්ෂයේ අනෙක් සෑම කණ්ඩායමකම තරම හා බලය පසුගිය මැතිවරණවලදී ඔවුන් ලබාගත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවෙන් පැහැදිලි වනවා. එක්සත් ජාතික පක්ෂය සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකතුවීමට අපි තීරණය කර තිබෙනවා. එහිදී දෙපාර්ශවයේම අනන්‍යතාවය සුරක්ෂිත වන ලෙස තමයි මේ ක්‍රියාවලිය ඉදිරියට යා යුත්තේ. ඡන්දයක් ජයග්‍රහණය කරන්න බහුතර බලය අවශ්‍යයයි. 2019 දී වගේම 2024 දී අපිට ඒ බහුතර විශ්වාසය දිනා ගැනීමට හැකි වුණේ නැහැ.

RelatedPosts

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ බොරුවෙන් තමන්ගේ දේශපාලන ආයුෂ දීර්ඝ කරගන්නයි. පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත් තමන්ගේ බොරුවට වැඩි ආයුෂ නැති බව ආණ්ඩුවට අවබෝධ වේවි. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමත් සමග පකිස්ථානය පවා තෙල් මිල අඩු කරන්න කටයුතු කළා. ජනතාව තවදුරටත් පීඩනයට පත් නොකර තෙල් හා විදුලි බිල අඩුකිරීමට මේ ආණ්ඩුවට යුතුකමක් වගේම වගකීමක් තියෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජයග්‍රහණය කරන්න බැරි බව දන්නා නිසා මේ ආණ්ඩුව අද ජන මතයට මුහුණ දෙන්න බයයි. පුලුවන්නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියා මම ආණ්ඩුවට අභියෝග කරනවා.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ප්‍රතිපත්තිගරුකව වැඩ කරන්න කැමති සියලු දෙනාට අපත් සමග එකතුවී වැඩ කළ හැකියි. අපි යන්නේ මැද මාවතක නිසා වමේ මෙන්ම දකුණේ දේශපාලන කණ්ඩායම්වලටද අප සමග එකතු විය හැකියි. අන්තවාදී ස්ථාවරයන්ගෙන් ඉවත්ව ප්‍රතිපත්තිගරුක ගමනක් යෑම සඳහා අප සමග එකතු විය හැක්කේ රට වෙනුවෙන් මිස, තනතුරු තානාන්තර බෙදා ගැනීම සඳහා නොවෙයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

Next Post

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

Related Posts

පුවත්

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

ජූනි 21, 2026
පුවත්

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

ජූනි 21, 2026
පුවත්

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!

ජූනි 21, 2026
sajith-premadasa

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

ජූනි 21, 2026

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ දවල් සොහොන් කොත් මත බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙදෙනෙකු බකමූණේදී අත්අඩංගුවට!
  • වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!
  • අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.