ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී 20 වනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ...
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ සමග එහි හෘද සැත්කම්...
brandix apperal ලිමිටඩ් ආයතනයෙන් ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන එන ලද කිසිවකුගේ නිරෝධායනය තම කණ්ඩායමේ කිසිවෙක් විසින් අධීක්ෂණය...
5 වසර ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පහසුකම් සැපයීමට විශේෂ දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව...
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ (10) රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමන්නට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. පසුගිය 04...
ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් අතරන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මීගමුවේ ප්‍රධාන පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමන්නට සෞඛ්‍ය අංශ තීරණය...
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 1 වාට්ටුවේ සුළු සේවකයෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ සමගම එම...
රට භීතියෙනි. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර කොහෙන් කොහොම පටන් ගත්තේදැයි තවම නිශ්චිත වශයෙන් හඳුනා ගෙන නැත. ජනාධිති ගොඨාභය රාජපක්ෂත් කියන්නේ මිනුවන්ගොඩ...
ඉන්දියාවේ විසාකපට්නම් සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පිළිබඳ තොරතුරු තමන් විසින් ඉල්ලා සිටියත් මත්තල ගුවන්තොටුපල හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එම...
හිටපු ජනාධිපති කට ඇරියොත් කියන්නෙ බොරු... ඒක එතුමගෙ පුරුද්දක්... හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පූජිත් ජයසුන්දර පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ...
© 2020 - 2026 Lankasara.com.