මහනුවර බූවැලිකඩ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමට වැය වේ යැයි ඇස්තමේන්තු ගත කළ රුපියල් ලක්ෂ 28 ක මුදල මහා භාණ්ඩාගාරයෙන්...
කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට උදෑසන 5 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. නිරෝධායන ඇඳිරි නීතිය...
ගල්කිස්ස අත්තිඩිය උතුර කොට්ඨාසයේ පදිංචි ඇඟලුම් කම්හල් සඳහා සේවා සපයන පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ පසු ඔහුගේ...
මීට දින තුනකට පෙර මහනුවර පල්ලේකැලේදි කෘත්‍රිම සිංචන ක්‍රමයට අනුව ශ්‍රි ලංකාවේ බිහි කළ ප්‍රථම අශ්ව පැටවා මෙළොව එළිය දැක...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ මන්ත්‍රී ආරක්ෂාවට යොදවා සිටියදී ඔහුට සැඟවීමට සහය දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙක් ඔහුගේ...
තම සැමියාට කොවිඩ් ආසාදනය වී ඇති බව දැන දැනම කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හලක සේවයට ගිය කාන්තාවක් නිසා එම කම්හලේ...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට තවත් ආසාදිතයන් 17 දෙනෙක් එක් වූ බව රජය නිවේදනය කළේය. ඒ නිරෝධායන කඳවුරු වලින් 5ක් හා...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (13) නීතිපතිවරයා පොලිසියට නියෝග කිරීමෙන් පසුව ඔහු මේ වන විට අතුරුදන්ව...
සමගි ජනබලවේගය විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ. ඒ පිළිබඳ කරුණු දක්වමින්...
සුසන්ත අමරබන්දු - රාඡ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරු මත අක්කරපත්තු පොලිස් බල ප්‍රදේශයේ අලිගම්බ ගම්මානේ හිටපු එල්ටීටීඊ සංවිධානයේ රාධා බලකායේ...
© 2020 - 2026 Lankasara.com.