පුවත්

Mount_Lavania

කොවිඩ් නිරෝධායන නීති කඩා විදේශ අමාත්‍යාංශයත් පිස්සු කෙළියි..

සම්මත නිරෝධානය නීති අනුගමනය නොකර විදේශ තානාපති සේවයේ නියතු සෞදි ජාතිකයෙක් ගල්කිස්ස මධ්‍යමපාන්තික මහල් නිවාස සංකීර්ණක නිවසකට යොමු කිරීමට විදේශ...

carfiwe

කොළඹ පොලිස් බල ප්‍රදේශ 05කට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය…

කොළඹ පොලිස් බල ප්‍රදේශ පහකට වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝිධායන ඇඳිරි නීතිය පැනවූ බව  රජය නිවේදනය කරයි.... මට්ටක්කුලිය, මෝදර, බ්ලූමෙන්ඩල්, ග්‍රෑන්ඩ්පාස්,...

මිනිසුන් වහලුන් සේ සේවයේ යොදවන නුවර මහා පරිමාණ ගල්කොරියක් වටලයි

සමන්ති වීරසේකර - සමස්ථ පාරිසරික අනුමිතීන් සහ කම්කරු නීති හා සියලුම සෞඛ්‍යය නීති උල්ලංඝණය කරමින් රජයේ ඉඩමක පවත්වා ගෙන ගිය...

වව්නියාවේ නිරෝධායන කඳවුරුවලට පිටින් කොවිඩ් ආසාදිතයන් 03ක් හමුවේ…

දිනසේන රතුගමගේ නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටස්තරව කොවිඩ් ආසාදනය වුණු පුද්ගලයින් තුන් දෙනෙකු 21 දා සවස වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.මේ...

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2500 ඉක්මවයි… අද ආසාදිතයන් ගණන 166 යි.

මිනුවන්ගොඩ බැන්ඩික්ස් කොවිඩ් පොකුරට අද (21) දවස තුළ එක් වූ ආසාදිතයන්   166ක සංඛ්‍යාවත් සමග සමස්ථ ආසාදියන් ගණන 2500 ඉක්මවා ගියේය. ...

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තෙක් සටන ඉදිරියට – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තෙක් විසිවැනි සංශෝධනය සම්බන්ධව ආරම්භ කළ සටන ඉදිරියට ගෙන යන බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ...

මම බාර ගන්නේ මම කරපු වැරදි විතරයි සීතම්මේ – මධුෂ්ව හදාගත්ත පුංචි අම්මට කියලා…

උරුලෑවෙක් වගේ එළියට එන්නෙ නෑ... මං එක්ක ගනුදෙණු කළ හැම ලොක්කෙක් ගැනම කියනවා කීවා මම බාරගන්නෙ මම කළ වැරදි විතරයි.....

රිෂාඩ් හෙට-අනිද්දා පාර්ලිමේන්තු එවන්න – වේත්‍රධාරී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාරගත කර දින 14ක නිරෝධායනයට යොමු කර තිබෙන මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී...

රිෂාද්ට පාර්ලිමේන්තුවට ආ හැක්කේ සෞඛ්‍ය නීති අනුව පමණයි

රක්ෂිත බන්ධනාගාර ගත කොට දින 14ක් නිරෝධායනයට ලක්කර සිටින රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවිය හැක්කේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත පමණක්...

Page 3080 of 3261 1 3,079 3,080 3,081 3,261

Advertisements