සිය දෙවන ගමන සඳහා හැඩවන්නට මීරිගම නගරයේ රූපලාවණ්‍යගාරයට පැමිණි මනාලියන් දෙදෙනෙක් එහි සේවය කළ සේවිකාවන් දෙදෙනෙක් සහ රූපලාවණ්‍යාගාරය හිමි අය...
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්...
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සමග සාදයට සහභාගී වූ මිනුවන්ගොඩ වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වූ පසු ලබා ගත් තොරතුරු අනුව පාදෙණිය පළමුපෙළ ආශ්‍රිතයෙක් බව...
ලලිත් චාමින්ද - නිසි ඉඩම් අත්පත් කරගැනීමකින් හා විධිමත් ව්‍යාපෘති සැලැස්මකින් තොරව මිල්ලනිය අපනයන සැලසුම් කලාපයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල්...
පිටවල පතන ආශ්රිත ගම්මානවල ගොවිතැන් කරන ගොවීන්ගේ ගවයන් කොල්ලකා කෘෘර ලෙස ඝාතනය කර මස් කරන හරක් හොරුන් විසින් එම ගව...
කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් ආශ්‍රිතයකු වීම නිසා...
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම බස් රථයකින් ප්‍රවාහනය නරමින් සිටියදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18 ක තොගය මහනුවර...
කොළඹ නගරය ආශ්රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව යටතේ වන නඩුව පවරා...
දිනසේන රතුගමගේ - දින අටක් ඇතුළත වවුනියාවේ එකම ගමකින් කොරෝනා ආසාදිතයින් 151 දෙනෙකු හමුවීමත් සමගම එම ගම්මානයට පනවා ඇති සංචරණ...
© 2020 - 2026 Lankasara.com.