අද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි සහ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ රූකඩ බවට පත්ව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අණසක පතුරවා...
නතාෂා නෙත්මිණි - දරුවන්ව අතිදක්ෂයින් කිරීම සඳහා උපකාරක පංතිවලට නොයවන්නැයි සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. බස්නාහිර පළාත හා...
නතාෂා නෙත්මිණි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා එහි ශාඛා තුනක් මේ වනවිට වසා දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි...
නතාෂා නෙත්මිණි - කොවිඩ් එන්නත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ විශේෂ සාකච්ඡා වට කීපයක්ම පැවැත් වූ...
බ්‍රහස්පතින්දා ( 21 ) සිට රට සංචාරකයින් සඳහා විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අද මාධ්‍ය ප්‍රධානීන් අමතමින් පැවසීය....
කොවිඩ් අවදානමත් සමඟ මාස තුනක කාලයක් ධාවනය නොකළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අද (18) සිට යළි ආරම්භ...
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත...
නතාෂා නෙත්මිණි දිව ආසාදනය කරන රෝග ලක්ෂණයක් කොරෝනා වෛරසයෙන් මේ වන විට පැතිර...
බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුමක් නියමවූ රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ තවත් මාස හයක කාලයකින් පසු නිසා ඔහුට...
හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති...
© 2020 - 2026 Lankasara.com.