(ලලිත් චාමින්ද) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතලත් කිරිමෙන් පසු මියගිය ගාල්ල බන්ධනාගාරයේ රැදවියකුට හා හෘද රෝග ඒකකයට ඇතලත් කිරිමෙන් පසු...
covid-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව හෝටලයක covid ප්‍රතිකාර සඳහා යොමු...
කොවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන 27 වනදා ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
කාති උසාවි සම්බන්ධ සියලු තීරණ ගනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බවත් එය ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කරන ලද වෙනම ආයතනයක්...
කීර්ති ප්‍රනාන්දු ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ බගවන්තලාව රන්ජන් විජේරත්න ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඊයේ මධ්‍යම...
අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. මිය ගොස් තිබුණේ කොළඹ 08 ප්‍රෙද්ශයේ...
සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තාවේ. මුලින් ඇයගේ ස්වාමිපුරුෂයා වූ කාංචන ජයරත්නට කොවිඩ් ආසාදනය වී ඇති බවත්...
සිනමා විචාරකයකු, පරිසරවේදියකු, ගුරුවරයකු, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් කලාශුරී එඩ්වින් ආරියදාස මහතා අභවප්‍රාප්ත විය. ආරියදාස මහතා...
රුපියල් මිලියන 250ක වියදමින්, යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහිතව දිවයින පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කිරීමට...
නතාෂා නෙත්මිණි - එංගලන්තයේ සහ ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිඩ්19 එන්නත් දෙක සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනයක යෙදෙන අතර පෙබරවාරි...
© 2020 - 2026 Lankasara.com.