පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ෂණය කිරීමේ විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් සාක්සිකරු ලෙසින් සාක්ෂි ලබා දීමට නියමිත ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...
ලලිත් චාමින්ද - ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මියගිය කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියාගේ සහ දෙදරු මවගේ මෘතදේහයන් නිරෝධායන නිතිරිතිවලට අනුකුලව...
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඇය ගේ සැමියා වන කාංචන ජයරත්න මහතා සමඟ සාකච්ඡාවලට සහභාගී වූ බැසිල් රාජපක්ෂ මහතා...
ලලිත් චාමින්ද - කොරෝනා වසංගත තත්වය හමුවේ පාසලේ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරිම සඳහා යක්කලමුල්ල මාගෙදර ප්‍රාථමික විද්‍යාලය තුළ විශේෂ වැඩසටහනක්...
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේය. එක් පුද්ගලයෙක් ගල්කිස්සේ 69 හැවිරිිදි පුද්ගලයෙකි. අනෙක් තැනැත්තිය රනාල...
ලෝකප්‍රකට 'ලැරී කින්ග් ලයිව්' නිවේදක ලැරී කින්ග් ජීවිතයෙන් සමුගෙන තිබේ. ඔහුගේ මරණයට හේතුවක් සඳහන් කර නැති නමුත් ඔහු පසුගිය දිනවල...
නතාෂා නෙත්මිණි - මෙරටේ අවුරුදු 60 ඉක්ම ගිය පුද්ගලයින්ගෙන් සියයට 20කට ප්‍රතිශතයක් සඳහා කොවිඩ් එන්නත නොමිලේ ලබා දීමට කොවැක්ස් පහසුකම...
නතාෂා නෙත්මිණි ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන් පරිත්‍යාගයක් ලෙස “කොවිෂීල්ඩ්” (Covishield) නාමය යටතේ කොවිඩ් මර්දන එන්නත මෙරටට ඉදිරි සතියේදී ලැබීමට නියමිත...
ගිණිකොණ මුහුදේ කුඩා රාවණා කොරල් බාධකය ආසන්නයේදී යාන්ත්‍රික දෝෂයකට ලක් වූ MV Eurosun භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමේ කටයුතු රෑ...
(ලලිත් චාමින්ද) දකුණු පළාතේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ගිණි අවි තොගයක් සමග මිටියාගොඩ හරන්ගල ප්‍රදේශයේ දි ඊයේ (22) රාත්‍රි අත්අඩංගුවට...
© 2020 - 2026 Lankasara.com.