දිනසේන රතුගමගේ - යාපනයේ පැරණි පුස්තකාලයට ගිනි තබා අද (31)ට වසර 40 ක් සම්පූර්න වන නමුත් එම අවස්ථාව සිහිපත් කරමින්...
සහරාන් හෂීම් ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදුන් සහ ඔහු ඇතුළු පස් දෙනකුට රැකවරණය ලබා දුන්බවට ලද තොරතුරක් මත ඔලුවිල් ප්‍රදෙශයේ...
ඊයේ (30) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 36ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. ඒ ඊයේ මරණ 07ක් සහි මැයි 02...
දිනසේන රතුගමගේ - යාපනය නගරයේ කැලි කසල බැහැර කිරීම සඳහා කුලී පදනම මත ටැක්ටර් ලබා ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක්...
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය - කෝවිඩ් වසංගතය පවතින මේ කාලයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇති...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගින්නේ අවසන් අදියර... එස්ප්‍රස් පර්ල් ... ඇය දැන් ඇය දැවී අවසන්ය. එහෙත් රත්වූ යවට සිහිල් කරන්නට තවමත්...
කීර්ති ප්‍රනාන්දු - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් විෂ රසායන ද්‍රව්‍ය මුහුදට එක්වීම නිසා මත්ස්‍යයන් අතුළු මුහුදු ජීවින් මියගොස් ඇති...
නිර්දේශ කළ ආකාරයට සති 8-12ත් අතර කාලයක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට අපොහොසත් වූ පුද්ගලයන් සඳහා යළි මාත්‍රා දෙකම...
කීර්ති ප්‍රනාන්දු - ඉතාලියේ රෝම අගනුවර මාර්ගයක දී ශ්‍රී ලාංකික අඹුසැමි යුවලක් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් සැමියා විසින් තියුණු...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර අපගේ...
© 2020 - 2026 Lankasara.com.