බ්‍රහස්පතින්දා, ජූලි 9, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නැවත බන්ධනාගාරයක් පිහිටුවීමට අදාල ගැසට් පත්‍රයක් නිකුත් වෙයි…

by editor
ජූලි 9, 2026
in පුවත්
Bogambara-Prison
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව  බන්ධනාගාරයක් නිල වශයෙන්  ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර   විසින් නිකුත් කර තිබේ.

බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ)  බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත්තේ  ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ දැනට පවතින දැඩි තදබදයට කඩිනම් විසඳුමක් ලබා දීමේ අරමුණිනි.

ඒ අනුව, මෙම ආඥාපනතේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සමස්ත ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි අධිකරණ බල සීමාව සහිතව පැරණි බෝගම්බර බන්ධනාගාරය මෙලෙස බන්ධනාගාරයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මහනුවර පිහිටි ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය වසර 138 ක දීර්ඝ කාලයක් පුරා මෙහෙයුම් කටයුතු සිදු කිරීමෙන් පසු 2014 වසරේදී වසා දැමීමට කටයුතු කෙරිණි. එහි රඳවා සිටි රැඳවියන් සියලු දෙනා පල්ලේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් අනතුරුව මෙතෙක් කාලයක් එහි බන්ධනාගාර කටයුතු අත්හිටුවා තිබුණි.

පෙරේදා (07) දිනයේ දී   ගාල්ල, මහමෝදර  පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය තුළ  නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

Share69Tweet43
Previous Post

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

Next Post

ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

Related Posts

prasanna-ranathunga
පුවත්

Paddy 03
පුවත්

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්; ජුලි 15 සිට මෙහෙයුම් ඇරඹේ!

ජූලි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prasanna-ranathunga

ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

ජූලි 9, 2026
Bogambara-Prison

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නැවත බන්ධනාගාරයක් පිහිටුවීමට අදාල ගැසට් පත්‍රයක් නිකුත් වෙයි…

ජූලි 9, 2026

කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!
  • පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නැවත බන්ධනාගාරයක් පිහිටුවීමට අදාල ගැසට් පත්‍රයක් නිකුත් වෙයි…
  • කමේනිගේ අවමංගල පූජෝත්සවය අතර ඉරානය වසන බවට ට්‍රම්ප් කරන අනතුරු ඇඟවීම ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.