අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 යාපනය නගර මධ්‍යයෙන් රුපියල් කෝටි 7ක ඉඩමක් හොරෙන් ලියාගෙන: ආණ්ඩුකාර නියමයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්! 

by editor
මැයි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

 දිනසේන රතුගමගේ –

යාපනය නගරය තුළ පිහිටි රුපියල් කෝටි හතක් පමණ වටිනා රාජ්‍ය ඉඩමක්, යාපනය මහ නගර සභාවේ සහ දිසාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සාමාන්‍ය පුද්ගලයකු විසින් වංචනික ලෙස ඔහුගේ නමට ලියාගෙන ඇති බව හෙළි වී තිබේ.

මීට වසර එකහමාරකට පමණ ඉහතදී මෙම මහා පරිමාණ ඉඩම් වංචාව සිදු කොට ඇත. මෙම ඉඩම් මංකොල්ලය පිළිබඳව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. ශිවඥාණම් මීට පෙර යාපනය මහ නගර සභාවේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණ ද, එම නිලධාරීන් ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු කර නොතිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, අදාළ ඉඩම සම්බන්ධයෙන් බදු ගෙවීමට යාමේදී මතු වූ සැකයක් මත සිදු කළ දීර්ඝ විමර්ශනයකදී මෙම ඉඩම වංචනික ලෙස වෙනත් අයෙකුගේ නමකට ලියාගෙන ඇති බව නිල වශයෙන් තහවුරු වී ඇත.

මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. එහිදී ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම මෙම වංචනික ක්‍රියාවට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ද ආණ්ඩුකාරවරයා උපදෙස් දී ඇත.

ආණ්ඩුකාරවරයාගේ නියෝගයට අනුව යාපනය මහ නගර සභාවේ බලධාරීන් මේ වන විට වංචාවට එරෙහිව උපරිම නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටී.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිඹුලාගල නාහිමියන්ගේ  31වන ගුණ සමරුව නිමිත්තෙන් පින්කම් මාලාවක්!

Next Post

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.