අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ICC ය ෂම්මිලා ගේ දූෂණ හොයන්න අරන්…. ක්‍රිකට් තහනම ඉවත් කරන්නැයි   හරින්ගේ ඉල්ලිමට ICC ප්‍රතිචාරයක් නෑ…

by editor
ජනවාරි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට එරෙහිව අයිසීසිය මගින් පනවන ලද තහනම ඉවත් කර දෙන මෙන් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු  විසින් කරන ලද ඉල්ලීමට මේ දක්වා අයිසීසිය මගින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් ආයතනය විසුරුවා හැර අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු කමිටුවක් පසුගිය වසරේ නොවැම්බර් මස 5  දා පත් කරන ලදී.

ඉන් සතියක් ඉක්මවීමට පෙර නොවැම්බර් 11 දා අයිසීසිය මගින් ශ්‍රී ලංකාවට  තහනමක් පැනවීය.

නොවැම්බර් 27 දා රොෂාන් රණසිංහ ජනාධිපතිවරයා  විසින් ක්‍රීඩා ඇමතිධූරයෙන් පහ කරන ලදුව හරීන් ප්‍රනාන්දු එදිනම නව ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දුන්නේය.

දෙසැම්බර් 12 දා හරීන් ප්‍රනාන්දු විසින්  රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කොට ඒ බව දන්වා ලංකාවට පනවන ලද තහනම ඉවත් කර දෙන මෙන් අයිසීසියෙන්  ඉල්ලා සිටියද මේ දක්වා අයිසීසිය ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ක්‍රීඩා ඇමතිවරයාද ඒ ගැන දැන් කිසිදු කතාවක් නොමැත.

ලංකාසරට වාර්තා වන අන්දමට අයිසීසිය කල් මරන්නේ ඔවුන්ට යවා ඇති වත්මන් ක්‍රිකට් පාලකයන්ගේ දූෂණ අක්‍රමිකතා අඩංගු ව්ගණකාධිපතිගේ වෝහාරික විගණන වාර්තාව ඔවුන් අධ්‍යයනය කරමින් සිටීමයි.

දේශපාලන අතපෙවීම් වලට වඩා අයිසීසියට එය ගැටලුවක්  බවට පත් වී ඇති බව වාර්තා වේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුලතිව් ළිඳකට භූමිතෙල් උනයි… ලිඳෙන් භූමිතෙල් ගැනීම තහනම් කර විමර්ශන අරඹයි!

Next Post

වැඩිකළ බද්ද නිසා දුම්වැටි අලෙවිය පහනේ එකකින් පහත වැටෙයි… එත් රජයේ ආදායම වැඩි වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.