අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA ඇතුළු මර්මස්ථානවල ස්ට්‍රයික් තහනම් කළ යුතුයි… ජනපති බුරුල් වැඩියි – අධිකරණ ඇමති අලි සබ්‍රි

by editor
ජනවාරි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වරාය, රේගුව, ජල සම්පාදන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වර්ජනය කිරීම තහනම් කළ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි.

නෙත් එෆ්.එම් සේවයේ ගුවන්විදුලි වැඩසටහනක් අමතමින් ඔහු කියා සිටියේ මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළ යුතු බවය.

දෙවන විකල්පය ලෙස ක්ෂණික විහිදුම් බලකායක් නිර්මාණය කළ යුතු බව අධිකරණ ඇමති පවසන්නේය.

මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉතා ලිහිල් ප්‍රවේශයක් පෙන්නුම් කරන බව පැවසූ අමාත්‍ය සබ්රි, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍යව ඇත්තේ දැඩි ජනාධිපතිවරයෙකු බව පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මම හිතන්නෙ ජනාධිපති තුමා ලිහිල් වැඩියි. මීට වඩා සැරට වැඩ කරන ජනාධිපතිවරයෙක් තමයි අපි බලාපොරොත්තු වුනේ… අපි ඒක කියලත් තියනවා.

අපට හොඳට පේනවා. කඩාකප්පල් කිරීමේ ලොකු න්‍යායක් ක්‍රියාත්මක වෙනවා. රට ගැන කිසිම හැඟීමක් නෑ. හැම එකකටම දේශපාලකන්යට බයිනවා. කවුරුහරි දඩමීමා කරගන්නවා. “

සී.ඊ.බී. එක පාඩු ලබනවා නම් ඒකට වගකියන්න ඕන දේශපාලක්යෙක් ද?. වැඩ කරන අය වගකියන්න ඕන නැද්ද. ඉංජිනේරුවරු වගකියන්න ඕන නැද්ද?. මේක සංකීර්ණ දෙයක්. කාලයක් තිස්සෙ ආපු දෙයක්. මේකට ඉක්මනින් විසඳුම් දෙන්න බෑ, පෞද්ගලිකව මං විශ්වාස කරනවා ජනාධිපතිතුමා ලිහිල් වැඩියි කියලා. මීට වඩා සැර ජනාධිපතිවරයෙක් රටේ මිනිස්සු බලාපොරොත්තු වුනේ. “

ඒත් ජනාධිපතිතුමා බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ඇහුම්කන් දෙන්නට අවශ්‍ය බව පවසන්නේ යැයි අධිකරණ ඇමති අලිසබ්‍රි කීවේය.

Ports, Customs, Water Board, CEB, Petroleum Corporation, GMOA should all be banned from striking. President more relaxed, we need a tougher president – Justice Minister Ali Sabri. #Lka pic.twitter.com/pKAvMxz6cx

— Manjula Basnayake (@BasnayakeM) January 27, 2022

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් ප්‍රහාරයෙන් මියගිය විරෝධතාකරුවන් වෙනුවෙන් පාකිස්ථාන MQM-P ව්‍යාපාරයෙන් ‘කළු දිනයක්’

Next Post

සත්තුවත්තෙන් අතුරුදහන් වූ නිල් මාලගිරවා හමුවේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.