බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර ගන්න එපා… සියල්ල ස්ථාවරයි… ශ්‍රී ලංකා ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සහතික කරයි!

by editor
මාර්තු 15, 2026
in පුවත්
Ceylon-Petroleum-Corporation-CPC
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ ජාලය ස්ථාවරව පවතින බැවින්, ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව ශ්‍රී ලංකා ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි. පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන සැපයුම් දාමයට එල්ල වී ඇති බලපෑම සහ දේශීය වශයෙන් ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාම සැළකිල්ලට ගනිමින්, අද (15) පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන බලපත්‍රය (QR ක්‍රමය) යළි හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

QR ක්‍රමය හඳුන්වා දීමට හේතු

  • බලශක්ති අමාත්‍යාංශය පවසන පරිදි, මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ:
  • භූ දේශපාලනික තත්ත්වයන් මත ඉන්ධන සැපයුම් මාර්ගවලට බාධා එල්ල වීම.
  • රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා සීමිත සංචිත මත පීඩනයක් ඇති වීම.
  • සමහර කණ්ඩායම් විසින් සිදු කරනු ලබන නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස් කිරීම සහ කළු කඩ ව්‍යාපාර වැළැක්වීම.

නව නියාමනයන්

අද (මාර්තු 15) පෙරවරු 6.00 සිට කිසිදු ඉන්ධන පිරවුම්හලකින් වලංගු QR කේතයක් නොමැතිව ඉන්ධන නිකුත් කරනු නොලැබේ. මෙය සියලුම වාහන කාණ්ඩ සඳහා අනිවාර්ය වේ.

පැරණි පරිශීලකයින්: මීට පෙර QR කේතය ලබා ගත්, එම වාහනය සහ දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයින්ට කිසිදු අපහසුවකින් තොරව සිය තොරතුරු යාවත්කාලීන කරගත හැකිය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

නව ලියාපදිංචි කිරීම්: වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති පිරිස් සහ අලුතින් වාහන මිලදී ගත් පුද්ගලයන් මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඇති අතර, ඒවා කඩිනමින් විසඳීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

විශේෂ අවශ්‍යතා සහ අත්‍යවශ්‍ය සේවා කෘෂිකාර්මික කටයුතු සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දීමේ විශේෂ ක්‍රමවේදයන් පිළිබඳ තීරණය අද සවස් කාලයේදී ගැනීමට නියමිතය. ඒ අනුව අද දවස ඇතුළත එම ගැටලු සඳහා ද විසඳුම් ලබා දීමට පියවර ගැනෙනු ඇත.

ආර්ථික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පවතින ඉන්ධන තොග කළමනාකරණය කරගැනීමට සහය වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මරණයට බියෙන් බලය අතනොහරින මහලු නායකයින් ලෝකය මළ ගෙයක් කරන හැටි.. : වයිරල්වුන ඔබාමාගේ කතාව ලෝකයට කියා දෙන පාඩම!

Next Post

QR ඛේතය පිළිබඳ මතුව ඇති ප්‍රායෝගික ගැටලු අද හවස් වනවිට නිවැරදි කරනවා… රජය කියයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.