අඟහරුවාදා, ජූලි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම් වැදුන දළ ඇතෙක් කිරි ගවයින් 08ක් මරා දමා අඹන්පොල ගැටදිවුල දෙවනත් කරයි!

මරා දැමූ කිරි ගවයින් 08 දෙනාගේ වටිනාකම ලක්ෂ 30කට වැඩියි...

by editor
මාර්තු 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

අඹන්පොළ, කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශයේදී ගම් වැදුන දළ  ඇතකු එල්ල කළ දරුණු ප්‍රහාරයකින් බැඳ සිටි කිරි ගවයින් අට දෙනෙකු මියගොස් තවත් ගවයකු බරපතල තුවාල ලබා ඇති බව අඹන්පොළ පොලිසිය පවසයි.

මෙම ඇත් ප්‍රහාරය ඊයේ (28) සෙනසුරාදා අලුයම සිදුව තිබේ . අඹන්පොළ කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශය දිනපතා වන අලි රංචු ගැවසෙන කලාපයක් වන අතර, වගාවන්ට, නිවාසවලට මෙන්ම මිනිස් ජීවිතවලට ද වන අලි නිසා නිතර හානි සිදුවෙමින් ඇත.

අඹන්පොළ බැලුන්ගල පදිංචි ඩබ්.එම්. ඉසුරු සංජීව වීරසිංහ සහ පී.එම්. සජිත් තෙන්නකෝන් යන අයට අයත් කිරි ගවයින් 17 දෙනෙකු එම ඉඩමේ බැඳ සිට ඇත. ඇතා පහර දීමට උත්සාහ කරන අවස්ථාවේදී ගවයින් දස දෙනෙකු බැඳ සිටි ලණු කඩාගෙන දිවගොස් දිවි බේරාගෙන තිබේ. කෙසේ වෙතත්, ලණු කඩා ගැනීමට නොහැකි වූ ගවයින් අට දෙනෙක් දළවලින් ඇන සහ හොඬින් පහර දී මෙම දළ ඇතා විසින්  ඝාතනය සිදු කර ඇත. අනෙක් ගවයා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ඇත.

මෙම අවස්ථාවේ දුටු අතිශය සංවේදී දසුන වූයේ මරා දැමූ ගවයින් ලඟට පැමිණි දිවි බේරාගත් ගවයින් දැඩි සංවේගයෙන් හැසිරෙන අන්දමය. මේ එම අවස්ථාවය.

RelatedPosts

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

මෙම ප්‍රහාරය හේතුවෙන් ගව හිමිකරුවන්ට රුපියල් ලක්ෂ තිහකට අධික අලාභයක් සිදුව ඇති බව ගණන් බලා තිබේ. සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න  අද එම ප්‍රදේශයට පැමිණියේය.

අඹන්පොළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් සැරයන් (48126) සී.එම්.ඩී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හැටන් සිසු ගැටුමේ සුලමුල හෙළිවෙයි: දුම්පානය ගැන පැමිණිලි කිරීමේ පළිය ගන්න සිසුවෙකුට පහර දීලා – තිදෙනෙක් අත්අඩංගුවට

Next Post

කුඩාඔයදී ලොරි – ත්‍රීවීල් ගැටුමකින් 07 හැවිරිදි දරුවකු මියයයි: පියා සහ නැන්දා බරපතළ තුවාල ලබා රෝහලේ!

Related Posts

GOTA
පුවත්

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026
පුවත්

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
GOTA

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!

ජූලි 6, 2026

පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…

ජූලි 6, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

ජූලි 6, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

    172 shares
    Share 69 Tweet 43
  • ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න – නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්!
  • පාලනය කළ තත්ත්වය අද උදේ යළි උත්සන්න වන්නේ කෙසේ ද?… විමර්ශන අංශවල දැඩි අවධානයට… දැන් මරණ 27ක්…
  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.