සෙනසුරාදා, ජූනි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති හමුවූ පසු ICC සභාපති ෂා තැබූ X සටහන….

by editor
ජූනි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා අතර පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව එම හමුව සම්බන්ධයෙන් සිය නිල ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් “ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හමුවීමට ලැබීම තමන් ලැබූ සුවිශේෂී වරප්‍රසාදයක් කොට සලකන බව” ජේ. ෂා ප්‍රකාශ කර තිබේ.

ෂා සිය එක්ස් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වී ඇත්තේ නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳව බවය. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය බලපෑමක් සහ ආර්ථික වර්ධනයක් ඇති කරලීමේ මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී ඇත.

ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම ඉටු කරන කාර්යභාරය සහ ගෝලීය ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය ද ජේ ෂාගේ ඇගයීමට ලක්ව තිබේ. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක් බව පෙන්වා දෙන ෂා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අනාගත පරපුර වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කිරීමටත් ක්‍රීඩාවේ සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන නොසැලෙන සහයෝගය සහ ලබා දුන් වටිනා කාලය වෙනුවෙන් ජේ ෂා සිය හෘදයාංගම ස්තූතිය ද පුද කර තිබේ.

එම එක්ස් සටහන පහත දැක්වේ.

RelatedPosts

තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!

උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

It was a privilege to meet His Excellency President @anuradisanayake today and discuss the current status of cricket in Sri Lanka. Our discussions focused on increasing opportunities for emerging players, supporting grassroots and youth development programmes, and leveraging… pic.twitter.com/9Zk5oQcGX5

— Jay Shah (@JayShah) June 19, 2026

Tags: නවතම
Share69Tweet43
Previous Post

ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

Next Post

තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….

Related Posts

-HORMUZ
පුවත්

තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….

ජූනි 19, 2026
පුවත්

ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

ජූනි 19, 2026
prageeth-eknaligoda
පුවත්

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!

ජූනි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
-HORMUZ

තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….

ජූනි 19, 2026

ජනාධිපති හමුවූ පසු ICC සභාපති ෂා තැබූ X සටහන….

ජූනි 19, 2026

ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

ජූනි 19, 2026
ADVERTISEMENT
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිත අත් අඩංගුවට… ඔහුව අත් අඩංගුවට ගන්නේ ඇයි?

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….
  • ජනාධිපති හමුවූ පසු ICC සභාපති ෂා තැබූ X සටහන….
  • ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.