අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

69 ලක්ෂයක් නිසා 57 ලක්ෂයක්  බඩගින්නේ ! පූර්ණ මානූෂීය ආධාර අවශ්‍ය වීමේ අවදානමක් !

ලක්ෂ 57ක් ජීවිත රැකගන්න හදිසි මානුසීය ආධාර අවශ්‍යයි එක්සත් ජාතීන් ලෝකයට කියයි

by Lanka Sara Editor
ජූනි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • රටේ පවුල් සියයට 86ක් සිය ආහාර වේල් අඩු කරති!
  • ජනගහණයෙන් සියයට 22කට ආහාර සඳහා ආධා අවශ්‍යමයි !
  • දරුවන් 56,000ක් උග්‍ර මන්දපෝෂණයේ

 

ෙකොළඹ වෙසෙන ජනතාව අතරින් ලක්ෂ 2ක් ඇතුළුව රට පුරා ලක්ෂ 50ක් පමණ ශ්‍රී ලාංකිකයන් මේ වනවිට කුසට නිසි ආහාරයක් නැතිව අතේ මිටේ මුදල් නැතිව කණ කර දේපළ විකුණමින් පවතින අර්බුදය හමුවේ ජීවිත් වන්නට යත්න දරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. පසුගියදා සමස්ත ලෝකවාසී ජනතාවගෙන් මානුෂීය ආධාර ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද නිවේදනය මඟින් වැඩිදුරටත් පවසන්නේ   ශ්‍රි ලංකාවට නුදුර්දීම පූර්ණ හදිසි මානුෂීය ආධාර අවශ්‍ය තරමේ අවදානමක් මේ වනවිට නිර්මාණය වී ඇති බවය.

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය  ආයතනවලන් ලබා ගත් දත්ත මත පදනම්ව සිය නිවේදනය නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ රටේ දරුවන් 56,000ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන්  පෙළෙන බවය.  උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු පහට අඩු ළමුන් 56,000 ක් සිටින අතර ඔවුන්ට පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සතියේ ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වී වසර දෙකකට පසු, රජය 2021 නොවැම්බර් මාසයේදී දරුවන්ට ත්‍රිපෝෂ පෝෂණය ලබා දීම නතර කළ අතර පාසල් ආහාර ද නවතා දමන ලදී. 2020 දී ලෝක ආහාර වැඩසටහන මගින් ත්‍රිපෝෂ සඳහා දේශීය බඩඉරිඟු මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ප්‍රදානයක් ලබා දී ඇත.  එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ජනගහනයෙන් සියයට 22 කට ආහාර ආධාර අවශ්‍ය බවයි. එය පවසන්නේ නිවාසවලින් සියයට 86 ක් තමන් ගන්නා දෛනික ආහාර පුමාණය අඩු කර ඇති  අතර සමහරු ආහාර නොමැතිව සිටින බවයි.

පවතින ආහාර සහ ඖෂධ ඇතුළු ජීවත් වීමට අත්‍යවශ්‍ය මූලිකාංගවල පවතනි හිගය හේතුවෙනක් ශ්‍රි ංකාවට නුදුරේදීම පූර්ණ මානුෂීය ආධාර වැඩසටහනක් සඳහා ලෝකයට ම යොමු වන්නට සිදුවීමේ අවදානමක් පවතින බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රකාශක ජෙන්ස් ලාර්ක් විසින් මෙම අනතුරු ඇඟවීම කරනු ලැබ  ඇත.

මෙම තත්ත්වය මත රටේ ජනගහණයෙන් ලක්ෂ 57කට   හදිසි ජීවිතාරක්ෂෂක ආධාර ලබා දෙන තරමට  තත්ත්වය නරක අතට හැරී බවට අනගුරු අඟවන  එක්සත් ජාතීන්ගේ සංවිධානය  ගර්භනී සහ කිරි දෙන කාන්තාවන් විශේෂයෙන් අවදානමට ලක්වීම හේතුවෙන්   ළමා මන්දපෝෂණයේ ඉහළ අනුපාත සහ දුර්වල ගැබ්ගැනීම් ප්‍රතිඵල වැඩි වීමේ අවදානමක් බවද පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ මම බොරු කිව්වා “ – කෝප් කමිටුවට ආපු ලංවිම සභාපතිට වෙච්චි දේ…

Next Post

ඇය ඝාතනය කරලා ද?.  වව්නියාවේ ලිඳකින් හමුවූ කාන්තා මළ සිරුර ගැන පොලිසිය සැකයෙන්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.