බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

23 වැනි සණස නෙළුම් මල් පූජාව සාර්ථකව අවසන් වේ

by Lankasara News
පෙබරවාරි 7, 2023
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සණස ව්‍යාපාරය වාර්ෂිකව සංවිධානය කරන නෙලුම් මල් හා කිරි ආහාර පූජාවේ 23 වැන්න මෙවරත් අනුරාධපුර රුවන්වැලි මහා සෑයේදී හා ජය ශ්‍රී මහා බෝධී පරිශ්‍රයේදී පැවැත්විණි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් සියලු ලක්වාසීන්ට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍ය කර්මයට මෙවර රාජාංගනය යාය 06/07 සණස සමිතිය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය. ආඬිගල රාජ මහා විහාරවාසී, රාජාංගනය ශ්‍රී විද්‍යාජෝති පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත කොත්මලේ චන්දානන්ද හිමිගේ සහ උතුරු මධ්‍යම දිසාවේ නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, අනුරාධපුර වව්නියා මුලතිව් දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමයේ ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ශාඛාවේ පරිපාලන ලේඛකාධිකාරී, තලාව ශ්‍රී ඥානෝදය මහා පිරිවෙණේ පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී අධ්‍යාපන ඩිප්ලෝමාධාරී සද්ධර්ම කීර්ති ශ්‍රී වාචිස්සර පූජ්‍ය මැණික්හින්නේ ධීරානන්දාභිධාන නායක ස්ථවිරයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පුණf්‍යා්ත්සවය පැවැත්විණි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස නෙලුම් මල් පූජාවෙන් ආරම්භ වී රුවන්වැලි මහ සෑ රදුන් උදෙසා කිරි ආහාර පූජාවෙන් සහ අභයගිරිය දානමය පිංකමෙන් අවසන් කෙරුණු මෙම පුණf්‍යා්ත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය බැතිමතුන් උදෙසා සිසිල් පැන් දන්සලක්ද මීට සමගාමීව සංවිධානය කර තිබිණි. ඒ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් විශේෂ ස්තූතිය පුද කර සිටී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

ඛණිජ තෙල් සංස්ථාවේ කොලොන්නා තොග නිමාවේ තෝරාගත් සේවක පිරිසක් පඩියට වඩා ඕටී අරන්…

Next Post

රටෙන් සැඟවී රටේ දරුවන්ට මග පෙන්වූ මනුෂ්‍යත්වයේ  ‘පියවර’…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.