බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21න් ඉවරයි කියලා හිතන්න එපා… හොර ලේඛණ හදා සමාජ මාධ්‍යයේ පළ කළ සියලු දෙනා අධිකරණයේ දී මුණ ගැහෙන්න සූදානම්…  ජාතික ජන බලවේගය නිවේදනය කරයි…

by editor
සැප්තැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ ඉලක්ක කරගනිමින්  ඩිල්මා සමාගමේ හිටපු සභාපති  කීර්තිමත් ව්‍යාපාරික දිවංගත මෙරිල් ජේ ප්‍රනාන්දුගේ අත්සන සහිතව නිකුත් කළ බව කියමින්    සමාජ මාධ්‍යයට නිකුත් කර ඇති ලිපිය සම්බන්ධව 21 වැනිදායින් නොනවතින දීර්ඝ නෛතික ක්‍රියාවලිකයට යන බව     ජනාධිපති නීතිඥ  මොහාන් වීරකෝන් අද (15) පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය විසින් අද කැඳවා තිබූ  විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

2021 මැයි 14 දිනැතිව Dilmah සමාගමේ හිමිකරු වූ මෙරිල් ජේ. ප්‍රනාන්දු  නමින් අත්සන් තැබූ  මෙම ලිපිය ‘වාර්ෂික අනුග්‍රාහකත්ව මුදල සම්බන්ධවයි’ යනුවෙන් ශීර්ෂගත කර තිබුණු එකකි.

එම ලිපියෙහි සඳහන්ව ඇත්තේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ විසින් ඉල්ලා ඇති ‘වාර්ෂික අනුග්‍රාහකත්ව මුදල’ ලෙස සඳහන් කළ රුපියල් ලක්ෂ 15ක මුදල ගෙවා අවසන් බවයි. එසේ තිබියදීත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ Dilmah සමාගමේ අයෙකු යලිත් මුදල් ඉල්ලා තර්ජනය කරන බවයි.

මෙම ලිපිය සහමුලින්ම ව්‍යාජ එකක් බවයි Dilmah සමාගම නිවේදනයක් නිකුත් කරමින්  පවසා තිබිණි.

ඒ සම්බන්ධව ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජනාධිපති නිතිඥ මොහාන් වීරකෝන්…

“ඩිල්මා සමාගමේ හිටපු සභාපති, මෙරිල් ජේ. ප්‍රනාන්දු මහත්මයාගේ අත්සනින් ‘වාර්ෂික අනුග්‍රාහකත්වය’ යනුවෙන් 2021 මැයි මාසයේ 14 දිනයක් සඳහන් කරමින්, ලිපියක් මුදාහැර තිබෙනවා. මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ‘ඩිල්මා’ කියන නාමය ලෝකය පුරා ගෙන ගිය තේ සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක් ලංකාවට හිමි කර දුන් අයෙක්. ළඟ දී අභාවප්‍රාප්ත වූ එතුමාගේ අත්සන ව්‍යාජ ලෙස පාවිච්චි කරමින්, මඩ ප්‍රචාර දියත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 වැනිදා ඩිල්මා සමාගමේ ලේකම්, ජෑන්ගා වෑගොඩපොළගේ අත්සනින් අපට ලියුමක් එවා තිබෙනවා. එවැනි ලිපියක් මෙරිල් ප්‍රනාන්දු මහත්මාගේ අත්සනින් නිකුත් කර නැති බව ලේකම්වරිය දන්වා තිබෙනවා.

එම ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍යයට මුදාහැරි සහ එය ප්‍රචාරය කරන්න දායක වුණු අයට විරුද්ධව අප අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. අප මේ කටයුතු සිදු කරන්නේ 21 වැනිදා තෙක් බව සමහර අය කල්පනා කරන නමුත්, අපරාධ සහ සිවිල් වශයෙන් මේ නින්දිත ක්‍රියාවලට විරුද්ධව අපි අධිකරණමය කටයුතුවලට ප්‍රවේශ වෙනවා.

මින් ඉදිරියට අපට විරුද්ධව ගෙන යන මඩ, අවලාද, අසත්‍ය ප්‍රකාශවලට විරුද්ධව අපි අධිකරණමය ක්‍රියාමාර්ග නිශ්චිත වශයෙන්ම ගන්නා බව අවධාරණය කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

Next Post

රනිල්  21 රෑ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ අවදානමක් තියනවා… එහෙම උනොත් එය මෙවැනි මොහොතක රටට කළ හැකි අශික්ෂිතම වැඩේ වනු ඇති… ජාතික ජන බලවේගය පවසයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.