බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19 හැවිරිදි තරුණිය හා පෙමින් වෙළී සිටි 55 හැවිරිදි පුද්ගලයාට ගස් බැඳ පහර දී ඝාතනය කරලා!

by editor
අගෝස්තු 8, 2023
in පුවත්
death
Share on FacebookShare on Twitter

දියසේන රතුගමගේ –

19 හැවිරිදි තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ 55 හැවිරිදි පුද්ගලයෙකුට චුන්නාකම් උඩුවිල්  ප්‍රදේශයේ දී ගස් බැඳ පහර දී ඝාතනයකර  තිබේ.

මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවයට දෙපාර්ශවයේම ඥාතීන් විරුද්ධ වී ඇති බවත්, ඒ නිසා එක වහලක් යට ජීවත් වීම සඳහා ප්‍රදේශයෙන් පලා ගිය යුවල ගෙන්වා මෙසේ ගස් බැඳ පහර දී පුද්ගලයා ඝාතනය කර තරුණියට තුවාල සිදුකර ඇති බවත් විමර්ශන අංශ කියයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ දහවල් කාලයේ චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට ගස් බැඳ පහර දෙන බවට චුන්නාකම් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් බඳ පහර දෙමින් සිටි පුද්ගලයාව දිනහස් කරගෙන වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුලත් කර ඇත. ප්‍රතිකාර ලබමින් සිටිය දී පුද්ගලයා මියගොස් තිබේ.

මියගොස් තිබුණේ 55 හැවිරිදි  චුන්නාකම් ආරමුගන් වීදියේ පදිංචි මරියදාස් ජෙගදාස් නැමැති අයෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විමර්ශන කටයුතු කරගෙන ගිය පොලිිසයට අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවය. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට පවුල්වල ඥාතීන් හරස් වීම නිසා ඔවුන් එක්ව ජීවත් වීම සඳහා ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

අනතුරුව එම ඥාතීන් එක වහලක් යට විවාහ වී එකට ජීවත් වීමට අවකාශ සලසා දෙන බවට පොරොන්දු කරගෙන එම යුවල ගෙන්වා  මෙම 55 හැවිරිදි පුද්ගලයාට ගස් බැඳ  පහර දී ඇත.

මෙම පුද්ගලයින් මිය ගිය තැනැත්තා හා පෙමින් සිටි 19 හැවිරිදි තරුණියට ද පහර දීම නිසා ඇය ද තෙලිප්පලේ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසිය වයස අවුරුදු 23, 24, 38, 46 සහ 48 වයස්වල පසුවන එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.

චුන්නාකම් පොලිසිය වැඩිදු පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඳානේ රසායනික නිශ්පාදන කම්හලක ගින්නක්… ගණකාධිකාරීවරයා පිළිස්සී මිය යයි!

Next Post

නියඟයත් සමග ඇතිවිය හැකි වකුගඩු රෝග උත්සන්න වීමේ අවදානම ගැන විශේෂඥවරු අනතුරු අඟවති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.