වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සිදුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරු කිරිම් සහ පත්කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කෝට්ඨාසය නිවේදනය කරයි.
මාරුවීම් සහ පත්වීම් සිදුකර ඇත්තේ පහත පරිදිය.








