බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතකයන් 03ක් අත් අඩංගුවට….

by editor
ජනවාරි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහත් ආන්දෝලනයකට තුඩුදුන් වත්තේගම මාළු අලෙවි ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අද (13) අත්අඩංගුවට ගත්තේය.

ඉකුත් ජනවාරි මස 03දා ඝාතනය කරනු ලැබූයේ වසන්ත සංජීව නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි. වසන්ත කපා කොටා ඝාතනය කරන්නේ ඔහුගේ නිවස ඉදිරිපිටදී ය.

එම ඝාතනයේ වැඩිදුර විමර්ශන කටයුතු මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාර කොට තිබුණි. එම විමර්ශන කණ්ඩායම් සිදු කරන ලද විමර්ශනයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරු ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවස තුළදී අත්අඩංගුවට කොටු කරගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් වූයේය. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් කඩු හතරක් කොළඹ තලංගම ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගත්තේය. රුපියල් 370,000 මුදලක්ද ඔවුන් සන්තකයේ තිබියදී සොයා ගෙන ඇත.

මාළු ව්‍යාපාරික වසන්ත සංජීව ඝාතනය කර තිබුණේ රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකයට. එම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ වසන්තගේ මාළු වෙළෙඳසැලට යාබද වෙළෙඳ සැළේ මාළු ව්‍යාපාරිකයා විසිනි. ඔහු මේ අවස්ථාවට පෙර ත්‍රී කුණාමලයේ යුද හමුදාවට සම්බන්ධ අයෙකුට මේ ආකාරයෙන්ම අදාල වසන්ත ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන්නත් එම හමුදා සෙබලා තමන් ලැබුණු කොන්ත්‍රාත්තුව සම්බන්ධව වසන්තට හෙළි කර තිබිණි. එම තොරතුරු හෙළි වීමත් සමගම වසන්ත සිද්ධිය සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මුල් කුරුමාණම වැරදුනත් දෙවැනි වර වසන්තව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ඊට වඩා අඩු මුදලකට ගාල්ලේ පාතාලයට ලබා දී සිය අරමුණ ඉටුකරගැනීමට වසන්තගේ එදිරිවාදියා සමත් වී තිබිණි.

මේ වනතුරුත් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් මාළු ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන නැත. ඔහු සැඟවී ගොස්ය.  සිද්ධිය සම්බන්ධ වැඩි දුරවිමර්ශන ක්‍රියාත්මකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර දවුලගල දී පැහැරගත් සිසුවිය හමුවෙයි… පැහැරගැනීම කළ පුද්ගලයාත් අත් අඩංගුවට…

Next Post

අපිට ඉන්නේ පුදුම දක්ෂ පොලිසියක්… දවුලගලදී පැහැරගත් දැරියගේ පියා කියන කතාව….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.