සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නත්තල කඳුළින් තෙත් කළ ගුවන් අනතුර… 40ක් මරුට… ( වීඩියෝ සහිතයි)…

by editor
දෙසැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නත්තල කඳුලින් පුරවමින් අසර්බයිජාන් ගුවන් සේවයට අයත් 4K-AZ65 ගුවන් යානය  හදිසි ගොඩබෑමේ උත්සාහයක් අතරතුර, කසකස්තානයේ Aktau ගුවන් තොටුපල අසලදී කඩා වැටුණු ආකාරය මේ වනවිට ලොව පුරා සංසරණය වෙමින් තිබේ. අනතුරින් මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙක් මිය ගොස් තිබේ.

අනතුරට පත් යානය මීට මාස කීපයකට පෙර….

මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය අසර්බයිජානයේ Baku සිට රුසියාවේ Grozny දක්වා ගමන් කරමින් සිටියදී ඇති වු හදසි තත්ත්වය හේතුවෙන් කසකස්ථානයේ Aktau ගුවන්තොටුපල වෙත හරවා යවා තිබේ..

කසකස්තානයේ හදිසි අවස්ථා අමාත්‍යාංශය වාර්තා කළේ, යානය Aktau ගුවන් තොටුපළේ ධාවන පථය 11 වෙත ගොඩබෑමට නියමුවා විසින් උත්සාහ කළ නමුත් ධාවන පථයේ සිට සැතපුම් 1.8 ක් පමණ දුරින් යානය බිමට පතිත වුන බවය. ඒ ඝට්ඨනයත් සමග යානය ගිනිගෙන දැවී ගියේය. යානය අනතුරට පත්වන ආකාරය පහත දැක්වේ.

 

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මුලික ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සාර්ථක ලෙස ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු බේරා ගැනීමට සමත් වූහ. ඔවුන් ප්‍රතිකාර සඳහා අසල රෝහල් වෙත ගෙන යන ලදී. අනතුරින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේය. අනතුරට පත් වූ යානයේ අසර්බයිජානියානුවන් 37ක්, රුසියානු ජාතිකයන් 16ක්, කසකස්තාන් ජාතිකයන් 6ක් සහ කිර්ගිස් පුරවැසියන් තිදෙනෙක් වූහ.

කඩා වැටුණු ස්ථානයේ සිට දර්ශනවල සුන්බුන් වලින් ඝන කළු දුමාරයක් පිටවෙමින් තිබිණි. ජීවතුන් අතර සිටින තුවාල ලැබූවන් විනාශ නොවී පවතින බඳ කොටසේ සිට ගලවා ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ඇමති කාංචනගේ නියෝගයෙන් වැඩ තහනම් වුන ලංවිම සේවකයින් යළි සේවයේ පිහිටුවන්න අලුත් ඇමති තීරණය කරයි…

Next Post

උතුරුමැද පළාත් ගුරු විභාගයේ ලකුණු වංචා කර ගුරු පත්වීම් විකුණලා… උපාධිධාරීන් පිරිසක් උතුරුමැද ආණ්ඩුකාරවරයාට පැමිණිලි කරති!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.