බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13 ඊටත් වඩා වැඩි බලතල සහිතව බල ගැන්විය යුතු බව කීමට හිමිවරු පිරිසක් ආගමික නායකයින් සමග යාපනයට යති!

by editor
පෙබරවාරි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු නැගෙනහිර අර්බූදයට විසදුමක් වශයෙන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලතලවලටත් වඩා බලතල ලබා දිය යුතු බව යාපනයට පැමිණි සංඝයා වහන්සේ ඇතුළු ආගමික නායකයෝ පිරිසක් උතුරු පලාත් ආණ්ඩුකාරවරයා හමුවී ඊයේ (07) පැවසූහ.

යාපනයේ අන්තර් ආගමික කණ්ඩායම විසින් කරණ ලද ආරාධනයකට අනුව දකුණේ ආගමික සංවිධාන කීපයක නායකයෝ යාපනයට පැමිණ ආණ්ඩුකාරවරයා හමු වී සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාවෙන් පසුව පැමිණ සිටි ආගමික නායකයින් කියා සිටියේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිමිවිය යුතු ඉඩම් හා පොලිස් බලතලද උතුරු නැගෙනහිර පළාත් වලට ලබා දිය යුතු බවයි.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී බලතල බෙදීමකින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් සෙවීම ඉතාම කාලෝචිත අවශ්‍යතාවයක් බවත් එම උත්සාහයට තම ආගමික සංවිධාන වල පූර්ණ සහය ලබා දෙන බවත් ඔවුහු කියා සිටියහ.
සියලුම ආගම්වලට සමානාත්මතාවයකින් යුතුව සැලකිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට රජය ඒ ඒ ආගම්වල සුරක්ෂිතතාවය රැකිය යුතු බවත් යාපනයට පැමිණි ආගමික නායකයෝ කියා සිටියහ.

දෙමළ ජනතාවට ලබාදීමට නියමිත බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සිංහල ජනතාව තුළ පවතින දැවැන්ත සැකය සහ බිය දුරු කිරීමට දකුණේ පූජකවරුන් යාපනයට පැමිණ ඇති බව යාපනය අන්තර් ආගමික කමිටුවේ ලේකම් අරුද්පානි ජසැක් ඩැනියෙල් ඩික්සන් පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඒ ලෙසම ලබාදිය යුතු බව දකුණේ බෞද්ධ පූජකවරුන් 20 දෙනෙකු ප්‍රකාශ කළ බව යාපනය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ ලේකම් ජසක් ඩැනියෙල් ඩික්සන් කීවේය.

යාපනය සර්වාගමික කමිටුවේ ලේකම්වරයා සඳහන් කළේ 13 වැනි සංශෝධන පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඊට අදාළ බලතල ලබාදිය යුතු බවත් උතුරේ හමුදාව සතු ඉඩම් නිදහස් කර නිදහස් කළ යුතු බවත් දකුණේ බෞද්ධ පූජකවරුන් 20 දෙනා පිළිගත් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේගයත් නව පාර්ලිමේන්තු සැසිය වර්ජනය කරයි…

Next Post

අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු! ජනපති ජාතියෙන් ඉල්ලයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.