අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොටහේන වෙඩි තැබීමේ ඉලක්කය කිඹුලාඇලේ ගුණාගෙ ඥාතියෙක්….

by editor
ජනවාරි 18, 2023
in පුවත්
gunshot-bullet
Share on FacebookShare on Twitter

බදාදා (18) පස්වරුවේ කොටහේන 6 වන පටුමගට වෙඩි තැබීමේ ඉලක්කය කුප්‍රකට මත්ද්‍රව්‍ය ජවාරම් කරුවෙක් සහ පාතාල අපරාධකරුවෙක් වූ ‘කිඹුලා ඇලේ ගුණා’ ගේ ඥාතියෙක් බව පොලිසිය පවසයි.

අද (18) පස්වරු 1.30 ට පමණ කොටහේන 6 වන පටුමග නවතා තිබූ මෝටර් රථයක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ දෙදෙනෙකු වෙඩි පහර ගණනාවක් එල්ල කර පලා ගොස් තිබිණි..

මෙම සිද්ධිය සීසීටීවී කැමරාවල සටහන් වී තිබුනේය.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කොටහේන ජිනානන්ද මාවතේ පදිංචි රවීන්ද්‍රන් දීපන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.
දිලීපන් නමින ද හඳුන්වන මෙම පුද්ගලයා කිඹුලා කිඹුලා ඇලේ ගුණා ලෙස හඳුන්වන සින්නයියා ගුණසේකර ගේ ඥාතියෙකි. කිඹුලා ඇලේ ගුණා දැනට තමිල්නාඩුවේ ඉන්දීය ජාතික බුද්ධි ඒජන්සිය විසින් රඳවාගෙන සිටී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිද්ධියෙන් තුවාල ලැබූ දිලීපන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය පිළිබඳ සෙවූ පූද්ගලයෙකුට දිලීපන්ගේ ඥාතීන් විසින් පහර දී තිබේ.

ඉන් අනතුරුව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකුට අනුව මෙම ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කර ඇත.

මේ අතර ඊයේ (17) අලුයම පෑලියගොඩ කළු පාලම අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් ඝාතකයින් දෙදෙනෙක් නිවස තුළටම පැමිණ සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ සජිත් රංග හෙවත් මාබිම රංග නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබේ.

පසුගිය ජනවාරි මස 15 වනදා පිළියන්දල – හොරණ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් 36 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

පසුගිය ජනවාරි 11 වැනිදා ද එවැනිම ඝාතනයක් පනාමුර ප්‍රදේශයෙන් වාර්තා විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GOMA ලබන 23 දා සිට කළු සතියක් ප්‍රකාශ කරයි!

Next Post

පාපන්දු සම්මේලනයේ අලුත් නිලධාරී මණ්ඩයට අධිකරණයෙන් අතුරු තහනමක්! –

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.