බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

 මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

by editor
දෙසැම්බර් 16, 2020
in ජීවිතය, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

සංස්කරණය – එෂාමා කාරියකරවන

  • මෙය මනුෂ්‍යත්වයට එරෙහි වූ සාපරාධී ක්‍රියාවක්…
  • ආපසු හැරවිය නොහැකි ජානමය හානියක්… 

රොබට් එෆ් කෙනඩි ( ජූනියර් )  ඇමරිකාවේ ප්‍රකට  පාරිසරික නීතිඥයෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. සමාජ ක්‍රියාකාරිකයෙකි. ප්‍රතිශක්තිකරණ සඳහා නිපදවන එන්නත් විරෝධියෙකි. ඔහු රොබට් එෆ් කෙනඩිගේ පුතනුවන්ය. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ බෑණනුවන්ය. ඔහු වර්ෂ 1999 දී පිහිටුවනු ලැබූ ලාභ නොලබන ආයතනයක් වන වෝටර්කීපර් එලායන්ස් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේය. කොවිඩ් වසංගතය හා කොවිඩ් වසංගතය වෙනුවෙන් නිශ්පාදිත එන්නත සම්බන්ධව ඔහු දරන විරෝධය මේ සංවාදය වෙනත් මානයකට රැගෙන යමින් ඇත.  මේ ලියැවෙන්නේ ලොව පුරා කම්පනයක් ඇති කරමින් පසුගිය මස 19 වැනිදා ඔහු යූ ටියුබ් නාලිකාවේ ප්‍රචාරය කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි .  https://youtu.be/92qdsxo5dyw

මීළඟ කොවිඩ් -19 එන්නත සම්බන්ධයෙන් මතුවී ඇති වැදගත් කරුණු පිළිබඳව ඔබේ අවධානය කඩිනමින් යොමු කිරීමට මම කැමැත්තෙමි. එන්නත් ලබාදීමේ  ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, එම්ආර්එන්ඒ නැමති එන්නත ලබාදීමේදී එම එන්නත රෝගියාගේ ජානමය ද්‍රව්‍යවලට   ඍජුවම මැදිහත් වෙන අතර ඒ හේතුවෙන් පුද්ගල ජානමය හැසිරවීම නියෝජනය කරන තනි ජානමය ද්‍රව්‍ය වෙනස් වීමකට භාජනය කිරීම සිදුවෙයි. දැනටමත් මෙවන් ක්‍රියාකාරකම් තහනම් සමණක් නොව එවැන්නක් සලකා බැලීම පවා අපරාධ ගණයට වැටෙන්නකි. මෙම මැදිහත්වීම ජානමය වශයෙන් මෙහෙයවන ආහාර සමඟ සැසඳිය හැකි අතර එය බෙහෙවින් මතභේදාත්මක ය.

වර්තමාන ජනමාධ්‍ය සහ දේශපාලනඥයින් මෙම ගැටලුව සුළු කොට තකමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා තකතීරු ලෙස නව එන්නතක් ඉල්ලා සිටියද, මෙම එන්නත විසින් සෞඛ්‍යය, සදාචාර, ආචාර ධර්ම හා ජානමය යන අංශයන්ට ඇතිකරන හානිය සහ ගැටලු පෙර එන්නත් නිසා ඇති වූ ගැටලු මෙන් නොව ආපසු හැරවිය නොහැකි (අප්‍රතිවර්ත)  සහ ආපසු නිවැරදි කළ නොහැකි ගැටලු ඇති කරනු ඇත.

රෝගීන් වී සිටින ආදරණීය මිනිසුනි,  පෙර නොවූ විරූ ආකාරයේ මෙම  mRNA එන්නත ඔබ ලබාගැනීමෙන් පසුව, තවදුරටත් එන්නත් නිසා ඇතිවන රෝග ලක්ෂණයන්ට අනුපූරක ලෙස ප්‍රතිකාර කිරීමට නොහැකි වනු ඇත. මිනිස් සිරුරෙන් විෂබීජ බැහැර කිරීමෙන් සුවපත් වන සාමාන්‍ය තත්වය තවදුරටත් නොපවතින බැවින් ඩවුන් සින්ඩ්‍රෝම්, ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම්, ටර්නර් සින්ඩ්‍රෝම්, ජානමය හෘදයාබාධ, හීමොෆිලියා, සිස්ටික් වැනි ජානමය දෝෂයන් ඇති පුද්ගලයන් සේම ඔබටද එම ප්‍රතිවිපාක සමග ජීවත්වීමට සිදුවනු ඇත. මන්ද ජානමය දෝෂය සදහටම පවතින බැවිනි!

මෙහි පැහැදිලි අර්ථය නම්: එම්ආර්එන්ඒ එන්නත ලබාගැනීමෙන් පසුව එන්නත් කිරීමේ රෝග ලක්ෂණයක් වර්ධනය වුවහොත්, මට හෝ වෙනත් චිකිත්සකයෙකුට ඔබට උදව් කළ නොහැකි බවයි. මන්ද යත් එන්නත නිසා ජානමය වශයෙන් සිදුවන හානිය ආපසු හැරවිය නොහැකි බවයි. මගේ මතය අනුව, එන්නත් ඉතිහාසය තුළ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් මෙතරම් විශාල ආකාරයකින් සිදු නොවූ බවයි. පළපුරුදු වෛද්‍යවරයකුවන වෛද්‍ය වුල්ෆ්ගැන්ග් වොඩාර්ග් පැවසූ පරිදි: ඇත්ත වශයෙන්ම, බහුතරයක් දෙනා වෙනුවෙන් මෙම “පොරොන්දු වූ එන්නත” තහනම් විය යුතුය, මන්ද එය කෘතීම ලෙස ජානමය හැසිරවීමක් සිදු කරන බැවිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

බිල් ගේට්ස් විසින් අරමුදල් සපයන ලද ඇන්තනි ෆවුසි විසින් සංවර්ධනය කරන ලද සහ අනුමත කරන ලද මෙම එන්නත පර්යේෂණාත්මක mRNA තාක්ෂණය භාවිතා කරයි. පර්යේෂණය සඳහා යොදාගත්  15 දෙනාගෙන් තුන්දෙනකු (20%ක්) “බරපතල අහිතකර සිදුවීමක්” අත්විඳ ඇත.

සටහන: මැසෙන්ජර් ආර්එන්ඒ හෝ එම්ආර්එන්ඒ යනු සෛල න්‍යෂ්ටියේ ඩීඑන්ඒ වල ජානමය කේතය සයිටොප්ලාස්මයේ රයිබසෝමයකට මාරු කරන රයිබොනියුක්ලික් අම්ලයයි, එනම් ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල බන්ධනය වී එම ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා අච්චුවක් හෝ රටාවක් ක්‍රියාකරන අනුපිළිවෙල තීරණය කරන එකකි.

  • වෛරසය පවතිනව ද?

ඔව්, වෙනත් බොහෝ වෛරස් මෙන් පවතිනවා.

  • එය වැළඳුන විට සුවපත් වෙනව ද?

ඔව්, ඔබ නිසි  ඖෂධ භාවිතා කරන්නේ නම් සුව වෙනවා. ඒ වගේම ඔබේ සෞඛ්‍යය තත්වය දූෂිත හා වෙළෙඳ නාමවලින් යුතු සෞඛ්‍ය පද්ධතිවලට බාර දෙන්න එපා.

  • හොඳ වෛද්‍යවරු ඉන්නව ද?

ඔව්. බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් ඥනාන්විතව සුදුසු ප්‍රතිකාර ලබා දෙන අතර තවත් සමහරු නිර්භීත ලෙස මෙම ප්‍රතිකාර පිළිබඳ අදහස් දක්වන බොහෝ වීඩියෝ අන්තර්ජාලයට නිකුත් කර තියනවා. ඒ හේතුවෙන් ඔවුන් බොහෝ දෙනෙකු තර්ජනයට , නුසුදුස්සන් කිරීමට හෝ නිහඬ කිරීමට ලක්කර තියනවා.

  • කොවිඩ් සම්බන්ධව විද්‍යාඥයින් විමර්ශනය කරනවාද?

ඔව්, ලොවපුරා සිටින බොහෝ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින්ගේ සහභාගිත්වයෙන් සැදුම්ලත්  “සත්‍ය සඳහා වූ වෛද්‍යවරුන්ගේ සහ විද්‍යාඥයින්ගේ එකමුතුව” නම් සංවිධානය මෙම දෝෂ පිළිබඳ ගැටලුවට ඔවුන් ලබාදී ඇති ප්‍රතිකාරයේ ව්‍යාජත්වය අනාවරණය කරන්නට නියමිතයි.

  • මේ අතිවෙලා තියෙන්නෙ වසංගතයක්ද?

නැහැ. වසංගතය අවසන් කිරීම සඳහා එන්නත සමාජගත කරන්න පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතය යනුවෙන් හැඳින්වෙන වචනය වෙනස් කළා.

  • රෝගය ස්පර්ශයෙන් බෝවෙන සුළුද?

ඔව්, සියලුම උණ රෝග වගේ.

  • මම වෛරසයට ගොදුරු වූයේ නම්, මා මිය යනු ඇතැයි අදහස් කරනව ද?

ඔබට රෝග ලක්ෂණ ඇත්නම්, පළමු දිනයේ සිටම සුදුසු ඖෂධයක් ලබාගන්න (ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, anti-inflammatory සහ anti-influenza ඖෂධ ලබාගන්න ). එසේම ඔබේ  නිවසේදීම ඔබව සුවපත් කරගන්න.

  • රෝගය වළක්වා ගත හැකිද?

ඔව්, හැකි තරම් පිරිසිදුව සිටීමෙන් සහ ඉහළ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමෙන් මෙය වළක්වා ගත හැකියි. තවද ඔබට ඇත්තේ: මෙය වැළැක්වීමේ මූලික උපදෙස් සමඟ පිරිසිදු වාතාශ්‍රය (  ඕසෝන් චිකිත්සාව ) සහ ක්ලෝරීන් ඩයොක්සයිඩ් පමණි

  • වෛරසය ආසාදනය වීමෙන් ආසාධිත වූ සහ මියගිය සංඛ්‍යාව නිශ්චිතද?

නෑ. ඇමරිකා එක්සත් ජනපදයේ සොයාගෙන ඇති ඕනෑම දත්තයක් (ආසාදිත හෝ මියගිය සංඛ්‍යාව) ඇත්ත වශයෙන්ම එම සංඛ්‍යාවෙන් 10% ක් වීමට ඉඩ තියනවා. මන්ද, මරණයට හේතුව වෙනත් රෝගයි.   පරීක්ෂණ සිදුකළ ආකාරය විශ්වාසදායක නොවන නිසා ආසාදිතයැයි ව්‍යාජ ප්‍රතිඵල  ලබා දී තියනවා.

  • කිසිම රෝග ලක්ෂණයක් නැතිව ආසාධිත වූ සැබෑ අවස්ථා තිබෙනවාද?

මිනිසාගේ ශරීරයේ බොහෝ ක්ෂුද්‍ර ජීවීන් හා වෛරස් තිබෙනවා.  එයින් ඔබ රෝගී හෝ ආසාධිත පුද්ගලයෙක් යනුවෙන් අදහස් වෙන්නෙ නෑ. ඉන් ඔබට වෛරසය ඇති බව ද අදහස් වෙන්නෙ නෑ. කෙසේ වෙතත්, සිතූ පරිදි “දැඩි ආක්‍රමණශීලී” යැයි කියනු ලබන වෛරසය, රෝගීන් තුළ සමහර රෝග ලක්ෂණ (උණ, හිසරදය, වමනය ආදිය) පෙන්නුම් කරනවා. ශරීරයට අනවසරයෙන් ඇතුල්වන වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීම් ලෙසයි එම රෝග ලක්ෂණ මතුවන්නේ.

කෝච්ගේ න්‍යායට අනුව නම් පිළිතුර ‘නැත’ යන්නය.

  • වෛරසය නිර්මාණය කළ එකක්ද?

ඔව්, රසායනාගාරයක් තුළ .

  • කුමන අරමුණක් සඳහාද?

නිදහස සීමාකිරීම සඳහා සමාවට කාරණයක් නිර්මාණය කරගැනී වෙනුවෙන්, වත්මන් ආර්ථික ක්‍රමය දුෂ්ට වහල් බවින්  බියජනක වූ අන්ධ රැලක්, කීකරුවීම දක්වා වෙනස්කිරීම වෙනුවෙන්.

  • මෙම දුෂ්ට සැලැසුම සඳහා දායක වූ රටවල් බොහොමයක් තිබේද?

ඔව්.

  • අපට මෙයින් ඉවත්වීමට හැකිද?

ඔව්.

 

https://youtu.be/92qdsxo5dyw

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහර සිද්ධියෙන් මියගිය රැඳවූවන් ආදාහනයට අධිකරණයෙන් නියෝග

Next Post

අද තවත් මරණ 03ක්… ලංකාවේ මුලු කොවිඩ් මරණ සංඛ්‍යව 160ක් වෙයි.

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.