බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලංගම මාර්ග අනතුරු අඩු ආරක්ෂිතම ප්‍රවාහන සේවය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මගපෙන්වීමෙන් වැඩසටහන් පෙළක්…

by editor
පෙබරවාරි 8, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

රටේ මාර්ග පද්ධතිය ඔස්සේ සිදුවන ප්‍රධානම රාජ්‍ය මගී ප්‍රවාහන ව්‍යුහය වන ලංගම අනතුරු අවම ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යය බවට පත් කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට ලංගම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එක්ව කටයුතු කරමින් ඇත.

මේ සම්බන්ධව මූලික රැස්වීමක් පසුගියදා නාරාහේන්පිට ලංගම ප්‍රධාන කාර්යාලයේ දී ලංගම සභාපතිවරයාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග එක්ව පැවැත්විනි.

පවතින ආර්ථික අර්බුදයත් සමග ඇති වී තිබෙන නඩත්තු කටයුතුවල දුෂ්කරතා වැනි තත්ත්වයන් හමුවේ මාර්ගස්ථ මගී ප්‍රවාහනය යම් ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දී ඇති පසුබිමක දියත්වන මෙම ව්‍යාපෘතියේ මූලිකම පරමාර්ථය වන්නේ උපරිම ආරක්ෂාව පිළිබඳව මගීන්ට හා මාර්ගයේ ගමන් ගන්නා පදිකයින්ට සහතික වීමය.

ලංගම හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාර්ග අනතුරු වැළැක්වීමේ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් අතර පැවැත් වූ සාකච්ඡාවේ දී ලංගම රියදුරු සහ ආරක්ෂණ නිලධාරීන් සඳහා මාර්තු සහ අප්‍රේල් වලදී පුහුණු කරුවන් පුහුණු කිරවීමේ වැඩසටහක්  දියත් කිරීමටත්, ආරක්ෂිත බස් ඩිපෝ සංකල්පය ක්‍රියාත්මක කිරීම සහ යහපත් රියදුරන් සඳහා ත්‍යාග සහ ඇගයීමේ ක්‍රමයක් හඳුන්වා දීමටත්, ප්‍රදේශීය ඩිපෝ කළමනාකරුවන් වෙනුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පෙබරවාරි 9 සහ 10 දෙදින තුළ පැවැත්වීමටත් තීරණය විය.

ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සභාපති ලලිත් ද අල්විස්ගේ මූලිකත්වයෙන් පැවැති මෙම හමුව සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීමේ විශේෂඥ කමිටුව වෙනුවෙන් එම කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ, වෛද්‍ය කපිල සූරියආරච්චි ” සේෆ් ශ්‍රී ලංකා” මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතියේ සන්නාම තානාපති ලෝක ප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, කාවින්ද මහවෙදගේ එක් වී සිටියහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරියානු රැකියා සඳහා මෙවර 6500ක රැකියා කෝටාවක්!

Next Post

කළුතර  තරුණයා කපා කොටා ඝාතනය කර ඇත්තේ ඔහුගේ 14 හැවිරිදි සොයුරා!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.