බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

IMF සල්ලි දෙස බලාගෙන ඉන්න ලංකාව තුළ තිබෙන  කාල බෝම්බයක් ගැන ILO  සඥා කරයි!

by editor
මාර්තු 13, 2023
in සමාජ
Simrin-Singh
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම පිළිබඳව දක්වන සැලකිල්ල සමඟම රට තුළ රැකියා පිරුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම පිළිබඳවද එක සේ අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂ සිම්රින් සිං  පවසයි.

මේ වනවිට රටේ ජනතාවගේ රැකියා ආර්ථික අර්බුදයෙන් අවදානමට ලක්ව ඇති බවත් විශේෂයෙන් කාන්තාවන් සහ තරුණයන් රැකියා විරහිත බවට පත් වීම කාල බෝම්බයක් හා සමාන බවත් අධ්‍යක්ෂවරිය තවදුරටත් ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතට  පවසා ඇත..

එම පුවත් පතේ ප්‍රධාන කර්තෘ  නිස්තාර් කාසිම් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එලඹෙමින් ඇය තවදුරටත්  අවධාරණය කරන්නේ රටේ බාහිර හා අභ්‍යන්තර මූල්‍ය  තත්ත්වය ස්ථාවර කරමින් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වඩාත් තිරසාර මාවතක් ලෙස   රැකියා පොහොසත් පසුබිමක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

“ශ්‍රි ලංකාව  තවමත් ඉන්නේ ආර්ථික අර්බුදයක. එය තවමත් පහව ගොස් නෑ. එය වසර කිහිපයක් අප සමඟ පවතිනු ඇති. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) ආර්ථිකයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අතර රැකියාවලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ඔවුන්ගෙන්. රැකියා අහිමිවීම් වගේම  රැකියා කරන අයට වැඩ කරන පැය ගණන විශාල  ලෙස  අඩුවී තිබෙනවා.   පැහැදිලිවම කාන්තාවන් සහ තරුණයින්ට සිදුවන බලපෑම බරපතලයි. මේවා කාල බෝම්බ..” අධ්‍යක්ෂ සිම්රින් සිං ඩේලි එෆ්ටී වෙත පැවසීය.

“අපට පවතින මූල්‍ය ආකෘතියෙන් ඉවත් විය යුතුයි. එය මිනිසුන්ට එවැනි ආරක්ෂාවක් ලබා දෙන එකක් විය යුතු වුණත් සිදුව ඇත්තේ   ආර්ථික අර්බුදයේදී මිනිසුන්ව අගාධයට ඇද දැමීමයි.  එය රැකියා සුරක්ෂිතභාවය හෝ සෞඛ්‍ය ආරක්ෂණ වැනි  ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති  බරපතල හිඟකමක් . “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ තත්ත්වය තුළ පසුගිය වසරේ තුන්වන කාර්තුවේදී රටේ විරැකියා අනුපාතය දෙවන කාර්තුවේ 4.6% සිට 5% දක්වා වර්ධනය වී ඇති බව   මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.  පෞද්ගලික අංශයේ ඇස්තමේන්තු ඊට වඩා වැඩියි.”

 

එහිදී තවදුරටත් අදහස් දක්වමින් සිම්රින් සිං   පවසන්නේ ශ්‍රි ලංකාව අද මුහුණ දෙන මෙම අර්බුදය  අතීතයේ බොහෝ වැරදි හෝ අකාර්යක්ෂමතාව නිවැරදි කිරීමට ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කර ඇති බවයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මූල්‍ය ආයතන, ණය දෙන්නන් සහ ණය ගැතියන් සමඟ රජයට සාකච්ඡා පැවැත්විය හැකි අතර, ඒ සමඟම, රටක් මානව පැත්තෙන් යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” යනුවෙන් සිං පැවසීය

“මේ කාලය ශ්‍රි ලංකාව තුළ සුළු සහ ක්ෂ්‍රුද්‍ර මට්ටමේ  කර්මාන්ත  සහ සේවා අංශ කෙරෙහි අවධානය යොමු කරමින් නිසි ශ්‍රම බලකායක් සැලසුම් කිරීමට හොඳම කාලයයි. මෙය වඩා හොඳ “මානව කේන්ද්‍ර කරගත් රැකියා පොහොසත්”  රටක් නිර්මාණය කිරීමට හොඳම කාලයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය වැඩවර්ජනය කාලය තුළ පුද්ගලික ප්‍රතිකාර කරන අති බහුතරය හොර දොස්තරලා… හොර දොස්තරලා 40000ක් ඉන්නවා – GMOA

Next Post

විමල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න… කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.