සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

FBI ෆේල් ද?.. ස්නයිපර් කරුවෙකුගේ ඉලක්කයෙන් නූලෙන් බේරුණ ට්‍රම්ප් ඝාතන තැත…

by editor
ජූලි 14, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

සෙනසුරාදා ප්‍රචාරක රැලියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් දියත් විය. ඔහුගේ කනට වෙඩි වැදී තිබිණි. ඔහුගේ ජීවිතය බේරී තිබුණේ අනූ නවයෙනි.

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයාගේ මුහුණේ ලේ වැගිරීමක් විය. ඔහු වෙඩි පහරත් සමග බිම ඇදවැටුනේය. රැළියට එක් වී සිටි මිනිස්සු ඒ වෙඩි ප්‍රහාරයත් සමග දැඩි කම්පනයකට පත් වූහ.

ට්‍රම්ප්ගේ ආරක්ෂක නිලධාරීහු ඔහුව වටකොට ගෙන ආවරණය කරගනිමින් පිටතට රැගෙන එනු පෙනුණි. පිටතට පැමිණි ට්‍රම්ප් සිය හස්ථය ඉහළට ඔසවා ජනතාවට දැක්වීමට පෙර මහ හඬින් හඬ ගෑවේය.

” සටන් කරන්න… සටන් කරන්න… සටන් කරන්න…”

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 සිදුවූයේ කුමක් ද?

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඝාතන තැත ගැන මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ කර සිටිති. ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරය එල්ල වූයේ පෙන්සල්වේනියාවේ බට්ලර්හි මැතිවරණ රැළියක් අමතමින් සිටියදී ය.

රිපබ්ලිකන් නීති සම්පාදකයින් පවසා තිබුණේ ස්නයිපර් කරුවෙක් රහස් සේවා නියෝජිතයන් මගහැර ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරමින් සිටි ස්ථානයට නුදුරින් පිහිටි ගොඩනැගිල්ලක වහලය මතට නැග මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවය. ප්‍රහාරකයා රහස් ඔත්තු සේවා සාමාජිකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සිද්ධිය පිළිබඳ තොරතුරු තවමත් විරලය. මුල් මාධ්‍ය වාර්තා පැවසුවේ වෙඩික්කරු පෙන්සිල්වේනියාවේ බට්ලර් හි මැතිවරණ රැලිය පිහිටි ස්ථානයේ ආරක්ෂක සීමාවෙන් පිටත සිටි බවය.

බීබීසීය විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කළ එක් අයෙක් පවසා තිබුණේ තමන් දුටු ස්නයිපර්කරුවා ගැන පොලිසියට සහ රහස් ඔත්තු සේවයට දැනුම් දීමට උත්සාහ කළත් සිද්ධිය වැළැක්විය නොහැකි වූ බවය.

” මම දැක්කා මිනිහා වහලය උඩ ඉන්නවා. මම නිලධාරියෙකුට කිව්වා ඔහු එතන ඉන්නවා කියලා. එයා ඔහුව හොයන්න ගියා” බීබීසි සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ මාසර් නැමැති වෑද්දුම් කරුවෙක් පවසා තිබිණි.

සිද්ධිය පිළිබඳ සමාජ මධ්‍ය තුළ ද සංවාදයක් ඇති වෙමින් තිබිණි. “සම්පූර්ණ රයිෆල් කට්ටලයක් සහිත ස්නයිපර්වරයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකුට ආසන්නතම වහලය මතට රිංගා ගැනීමට ඉඩ ලැබුනේ කෙසේද” මිනිස්සු විමසා සිටියහ.

එෆ්බීඅයි කියන්නේ කුමක් ද?

එෆ්බීඅයි පිට්ස්බර්ග් ක්ෂේත්‍ර කාර්යාලය භාර විශේෂ නියෝජිත කෙවින් රොජෙක් පැවසුවේ එෆ්.බී.අයි තවමත් වෙඩික්කරු හඳුනා ගෙන නැති බවය. මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකුට තුවාල සිදු වී තිබිණි. මිය ගොස් තිබුණේ ඝාතනයට උත්සාහ කළ ස්නයිපර් කරුය.

  • රාජ්‍ය නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අනුව
    ඔවුන් තවමත් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීම පසුපස ඇති චේතනාව කුමක්දැයි හඳුනාගෙන නැත.
  • එක් සැකකටයුතු වෙඩික්කරුවෙකු සිටී. ඔහු පිරිමි අයෙකි. ඔහු මරා දමා ඇත. ඔහු කවරෙක් දැයි මේ වනතුරු බලධාරීන් විසින් හඳුනාගෙන නොමැත. තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත. ඔවුන් වැඩිහිටි පිරිමිය. තුවාල ලද එක් පුද්ගලයෙක් ඩොන්ල්ඩ් ට්‍රම්ප් ය.
  • වෙඩි තැබීමේ සිද්ධිය හුදකලා සිදුවීමකි., සිද්ධියෙන් අනතුරුව එහි වෙනත් තර්ජනයක් නැත.
  • මෙම වෙඩි තැබීම සිදුකළ ආයුධය හඳුනාගෙන ඇත. ඔවුන්ගේ ප්‍රමුඛතාවය වන්නේ ඩොලන්ල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතෙහි චේතනාවක් හඳුනා ගැනීමය මාස ගණනක් පරීක්ෂණ පැවැත්වෙනු ඇති බව විමර්ශකයෝ කියති.

ට්‍රම්ප් මේ වනවිට ප්‍රතිකාර ලබා ආරක්ෂිතව පිටවී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ විසින් රචිත දරු සුව දිරිය ජනගත වේ…

Next Post

ජනාධිපතිවරණය සමගම එන තවත් මැතිවරණයක් ගැන ජනපති මහින්දටයි බැසිල්ටයි කියලා!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.