අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

භෞතික වාදියෙකුටත් කරදරයක දී අනේ දෙවියනේ යැයි ඉබේ කියැවෙන්නට ඉඩ තිබේ…

අප්සාරිගේ දිවි සැරිය 02

by editor
නොවැම්බර් 18, 2020
in ජීවිතය
Apsari Thilakarathna

අප්සාරි තිලකරත්න

Share on FacebookShare on Twitter

අම්මාගේ සහ තාත්තාගේ විවාහ ජීවිතයේ ආදර්ශය වැඩිහිටියෙක් ලෙස අද මා සිහි කරන්නේ මහත් වූ ගෞරවයෙනි. අම්මාගේ හා තාත්තාගේ විවාහ සිදුවන විට තාත්තා    වයස 45ක් බව ඔහු අපට කීවේය.  අම්මාගේ සහ තාත්තාගේ වයස් පරතරය වසර 20 කි. නමුත් ඔහු කෙරෙන් වියපත් බවක් දිස්නොවුනේය. ඔවුන් දෙදෙනා අතර පැවතියේ පුදුමාකාර අධ්‍යාත්මික බැඳීමකි.

තාත්තා වැනිම වූ අත්දැකීමක් අම්මා පිලිබඳව ද මා තුළ තිබේ.

අම්මා බෙහෙවින්ම අසාධ්‍යය දැඩි සත්කාර ඒකකයේ සති දෙකක් සිටියාය.   ඇයගේ ජීවිතය ඕනෑම මොහොතේදී අවසන් විය හැකි බව හැඟීනි.  අපි අපට කල හැකි සියලූම දේ සිදුකළෙමු. දැන් සිදුවිය යුත්තේ ආශ්චර්යයක්ම නිසා  ඉතාමත්ම ඉක්මනින් ආගම අනුව කළ හැකි දෙයක් කරන ලෙස මා අසලට ආ ඉන්දියානු දොස්තර මහතා ඉතා කලබලයෙන්  පවසා සිටියේය.    පූජනීය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇමතූ සැනෙන් තවත් හිමිවරු සතරනමක් සමග විනාඩි කීපයක් තුළ උන්වහන්සේ  රෝහලට වැඩම කළහ.

උන්වහන්සේලා පිරිත් සඣඣායනා කළහ. මහා සංඝතරත්නය විෂයෙහි අටපිරිකරක් පිළිගැන්වීමු. වෛද්‍ය වරුන්ගේ අනුමැතිය ගෙන ධම්මාලෝක හිමියෝ අම්මාට පිරිත් පැන් පොදක් ලබා දුන්හ.  විය හැකි දෙයක් පිළිගැනීමට උපේක්ෂා පෙරදැරිව බලාගෙන සිටියෙමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විනාඩි කිහිපයකින් මා වෙත දිව ආ වෛද්‍යවරයා පැවසුවේ පුදුමය දනවන කතාවකි.

අම්මාගෙන් ගිලිහී යමින් තිබූ ජීවිතය නැවත  ඇයට ලැබෙමින් ඇති බව ඔහු කීවේය. මගේ ජීවිතය ප්‍රමෝදයෙන් පිනා ගිය එවැනි දවසක් වේ නම් ඒ පියා සම්බන්ධව මා අත්දුටු ආශ්චර්යවත් මොහොත පමණක් බව සිතමි.

විශ්වයේ යහපත හා අයපත සම්බන්ධ බලය පිළිබඳ තක්සේරු කිරීම සඳහා අපට ඇති විද්‍යාත්මක අවකාශය බෙහෙවින්ම පුංචිය. මේ භෞතික ලෝකයේ අපට නොවැටහෙන ශක්තීන් ප්‍රමාණයක් සැරිසරමින් ඇති බව මා ප්‍රායෝගිකව අත් දැක තිබිණි.

මගේ අත්දැකීම නම් ආගමානුකූලව, ධාර්මිකව  ජීවත්වෙන්නා ඒ යහපත් බලවේගවලින් බොහෝ දුරට  ආරක්ෂා කරනු ඇති බවය. කුමන ආගමක හෝ ජාතියක වේවා පවතින  විශ්වාසයන්ට, ඇදැහිලිවලට  ගැරහිය යුතු නොවේ. උපහාසයට ලක් කළ යුතු නොවේ…

යම් හෙයකින් තමන්ට යම් කරදරයක් වුනු අවස්තාවක ඕනෑම භෞතික වාදියෙකුට   නොදෑනීම “අනේ දෙවියනේ” යැයි නිරායාසයෙන් කියැවෙන්නට ඉඩ ඇති බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ දවසට කොවිඩ් මරණ 05යි… ආසාදිතයන් 398යි…

Next Post

සිය දිවි නසා ගැනීමක් බව කී යාපනය වෛද්‍ය සිසුවාගේ මරණය සැක සහිතයි..

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

Comments 1

  1. දිල් රුක් says:
    වසර 6ක් ago

    ඔබ පවසන කතාව සම්පුර්ණ සත්‍යයක්. මගේ මවගේ ජීවිතය මාස දෙකකට පෙර දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර මගින් රඳා පැවති මොහොතේ අඩු ප්‍රමාණයක වූ හෘද සංඛ්‍යාත සාමාන්‍ය වූවා.එය සත්‍ය වශයෙන්ම ආශ්චර්යයක්. ඔබ අදහන ආගම කුමක් වුවත්, එතැන ඔබට සැනසීම තිබේ.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.