fbpx

Tag: විශේෂ

current-bill

කන්දක් විලිලා කාංචන මී පැටියෙක් වදයි… යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම 3.34% යි  අවම කාණ්ඩයට සහනය රුපියලයි..

පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත විදුලිය ගාස්තු 3.34%  අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරයි. ලංකා ...

රජයේ දේපලක් අයථා පරිහරණය කරන අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්නට වහාම ඉන් ඉවත්වන්නැයි උඩපලාත ප්‍රාදේශීය ලේකම් නියෝග කරයි!

රජයේ දේපලක් අයථා පරිහරණය කරන අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්නට වහාම ඉන් ඉවත්වන්නැයි උඩපලාත ප්‍රාදේශීය ලේකම් නියෝග කරයි!

ඉඳුනිල් කහටපිටිය - උඩපලාත රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ...

 2027 ලෝක කුසලානයට දැන්ම සැරසෙමු ලු… දේශපාලන මුහුණුවරක් ගත්තු   ප්‍රචාරක ව්‍යාපෘතියට කෝටි 02යි….  හරීන්ට මඤ්ඤං ද?  

 2027 ලෝක කුසලානයට දැන්ම සැරසෙමු ලු… දේශපාලන මුහුණුවරක් ගත්තු   ප්‍රචාරක ව්‍යාපෘතියට කෝටි 02යි….  හරීන්ට මඤ්ඤං ද?  

දේශපාලන ඇඟිලි ගැසීම් ඇතැයි කියා අයි.සී.සී.යෙන් තහනම් කළ රටක ක්‍රිකට් පාලක මණ්ඩලය හරීන්ගේ දේශපාල ව්‍යාපෘතියට වියදම් කළේ අයි.සී.සී. අරමුදල් නම් ...

හරක්කටා සහ කුඩු සළිඳු කොටුව මහේස්ත්‍රාත්ගේ නිරීක්ෂණයට…

හරක් කටාට හොඳ වැඩේ… දේශබන්දු සර්… සළිඳු එක්ක ඩීල් දාපු පොලිස් ලොක්කන් ගැනත් හොයමු!

ජානක ලියනආරච්චි - හරක්කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ සිට අල්ලාගෙන ලංකාවට ගෙනාවේ පසුගිය වසරේ මාර්තු 15 ය. මේ වනතුරුත් ඔවුන් ...

සචිත්‍රට අපරාධ චෝදනා ගොනුවීමත් සමගම තවත් බුකි තැරැව්කරුවන් රොත්තක් හෙළි වන ලකුණු…

තොපි හදන ක්‍රිකට්… ක්‍රිකට් ආයතනයට සම්බන්ධ උන්ගෙන් කණ්ඩායමට 06යි… ආසියානු කුලානයේ දී මුල් වටයෙන් විසිවූ කණ්ඩායම ම 19න් පහළ ලෝක කුසලානයට නම් කරයි!

ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකුගේ ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 03යි... ක්‍රිකට් ආයතනයේ සේවය කරන දෙදෙනකුගේ දරුවො දෙන්නයි... දකුණු පළාතේ දිස්ත්‍රික් ...

Gas

මිනිස්සු හාමතේ ඉන්න රටට  ගෑස් ටික ගන්න ලිට්‍රෝ   සමාගම වෙත  ලෝක බැංකුව දුන්න ණයෙන් කෝටි 114ක් පිල්ලි යැවූ හැටි විගණනය හෙළි කරයි…

ලලිත් චාමින්ද - ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම විසින් (2022/2023) වර්ෂ සදහා  අඩුමිලට ගෑස් සැපයිමට   ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබු  සමාගමේ  ...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස්පති ධූරයට පැමිණීම වැලැක්වීමට කළ සියලු කුමන්ත්‍රණ හෙළි වෙයි!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස්පති ධූරයට පැමිණීම වැලැක්වීමට කළ සියලු කුමන්ත්‍රණ හෙළි වෙයි!

පොලිස්පති ධූරය දැරීම සඳහා නිත්‍ය සුදුස්සාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ලලිත් පතිනායක එම ධූරයට පත්වීම වැලැක්වීම සඳහා සිදුකළ සියලුම  කුමන්ත්‍රණ  ...

සාගල… ජනාධිපති එක්ක ඔයත් ෆේල්… ඔයාලගෙ ක්‍රීඩා ඇමති එයාගේ  සට්ටැඹි සෙට් එකත් එක්කම  ෆේල්!

සාගල… ජනාධිපති එක්ක ඔයත් ෆේල්… ඔයාලගෙ ක්‍රීඩා ඇමති එයාගේ සට්ටැඹි සෙට් එකත් එක්කම ෆේල්!

ඊයේ ඛෙත්තාරමයේ එක් දින ජාත්‍යන්තර තරගයක් තිබුණේය. අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම් වල හත් වැනි තැනේ සිටින ලංකාවත් එකොළොස් වැනි ...

හය වරක් අගමැති   –  ඉතිහාසගත වෙමින් රනිල් යළිත් අගමැති ධුරයේ දිවුරුම් දෙයි…

ජනපති බෙදන්න ගනී… වෛද්‍යවරුන්ගේ දීමනා දෙගුණ වෙයි… සරසවි ඇදුරන්ගේ අධ්‍යයන දීමනා  25%කින් වැඩි කරයි…  රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක ජීවන වියදම් දීමනාවක්!

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා ...

Page 29 of 245 1 28 29 30 245
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist