fbpx

Tag: විශේෂ

මුස්ලිම් ජනතාවගේ  ආගමික සංස්කෘතික ප්‍රශ්න විසඳමින් ලබන පෙබරවාරියේ ජනපතිගෙන් සම්පූර්ණ ප්‍රකාශයක්!

මුස්ලිම් ජනතාවගේ  ආගමික සංස්කෘතික ප්‍රශ්න විසඳමින් ලබන පෙබරවාරියේ ජනපතිගෙන් සම්පූර්ණ ප්‍රකාශයක්!

රටේ මුස්ලිම් ජනතාවගේ ආමික, සංස්කෘතික ගැටලු සියල්ලම විසඳාලමින්, ලබන පෙබරවාරියේ දී  තමන්  සම්පූර්ණ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවන  බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ...

Somipala

රන් තැටි හොරකමින් පසු අතුරුදහන්ව සිටි කතරගම මහ කපුවා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවෙයි…

පාතාල නායක  අංගොඩ ලොක්කාගේ පුතාගේ අපල දුරුවීම සඳහා අංගොඩ ලොක්කා  විසින් හදා බිරිඳ අතේ   කතරගම  දේවාලයට එවූ රත්තරන් පවුම් 38ක්  ...

සුනාමි ඛේදවාචකයෙන් අවුරුදු 19කට පසුත් හඳුනා නොගත් පුද්ගලයින් 137කගේ ශරීර කොටස් කරාපිටිය වෙද්‍යපීඨයේ!

සුනාමි ඛේදවාචකයෙන් අවුරුදු 19කට පසුත් හඳුනා නොගත් පුද්ගලයින් 137කගේ ශරීර කොටස් කරාපිටිය වෙද්‍යපීඨයේ!

ලලිත් චාමින්ද - සුනාමි  ඛේදවාචකයෙන් මියගිය පසුව හමුවූ අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගලයින් 137 දෙනෙකුගේ මළ සිරුරුවල අස්ථි කොටස් තවමත් ...

 සුනාමියට වසර 19යි. උත්තම මනුස්සකම මෙන්ම පාදඩ තිරිසන්කම ද මතුවු මරණයේ දවස…

 සුනාමියට වසර 19යි. උත්තම මනුස්සකම මෙන්ම පාදඩ තිරිසන්කම ද මතුවු මරණයේ දවස…

 ලලිත් චාමින්ද - රෝහලේ මළ සිරුරු වල තිබෙන රන් මාලත් කොල්ල කෑවා... සිරුරු කල් තබාගන්න සම්ප්‍රදායික ක්‍රමත් පාවිච්චි කළා... සිරුරු ...

සනත්ගේ නැට්ටේ එල්ලී  ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් වෙන්න හිටපු ක්‍රීඩක පිරිසක් හිඟමනේ යති…

සනත්ගේ නැට්ටේ එල්ලී  ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් වෙන්න හිටපු ක්‍රීඩක පිරිසක් හිඟමනේ යති…

සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත්තුව ඉවරයි... කිරෙන් බාල වූ සහාය පුහුණුකරුවන්ගේ වෙනසක් නෑ... සිම්බාබ්වේ කණ්ඩායමෙන් කෑවත් ගණන් ගන්න එපා... හිත හදාගෙන සතුටින් ඉන්න... ...

ඇවෙන්රා ගාර්ඩන් හෝටලය  තියෙන්නේ මේ රටේ නීතියට වලංගු නැති වෙනත් රටක ද?.  ඇවෙන්රා ගාර්ඩන්   කුපාඩිකම ගැන  පී.එච්.අයි මහත්තුරු රටට කියති…

ඇවෙන්රා ගාර්ඩන් හෝටලය තියෙන්නේ මේ රටේ නීතියට වලංගු නැති වෙනත් රටක ද?.  ඇවෙන්රා ගාර්ඩන්   කුපාඩිකම ගැන  පී.එච්.අයි මහත්තුරු රටට කියති…

ශ්‍රියානි විජේසිංහ -  උත්සවය සමය තුළ වඩාත් වැඩිවන අනාරක්ෂිත ආහාර සම්බන්ධව කරන දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක එක් වැටලීමක් ලෙස ඇවෙන්රා ...

කවුද ඩෝ අපේ ඇමති තුමාට තර්ජනය කරපු එකා…

“යුක්තිය” මාධ්‍ය සංදර්ශනයක් කියලා හෑල්ලු කරන කුහක දේශපාලකයින් එහෙම කියන්නේ  කුඩු කාරයින්ගෙන් සල්ලි  අරන්… ඔවුන් කරන්නේ කුඩ්ඩන්ගේ කොන්ත්‍රාත් එකක් – ටිරාන් අලස්!  

අතිශය  දැවැන්ත මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කර ප්‍රතිඵල පෙන්වා  තිබිදිත් යුක්තිය මෙයහෙයුම  මාධ්‍ය සංදර්ශනයක් බව පවසන දේශපාලකයින් කණ්ඩායම   පාතාලය හා මත්ද්‍රව්‍ය ...

ලෝකයට නත්තල නැතිකළ   ගාසාවේ මළගම!

ලෝකයට නත්තල නැතිකළ ගාසාවේ මළගම!

සමහරවිට මේ මොහොත වනවිට ඔබ නත්තල සැමරීමට සූදානම් වනවා ඇත. මහා මනුෂ්‍යත්වය පිළිබඳ කතාවක් වර්ණනය කළ උත්තම ශාස්තෘවරයෙකුගේ උත්පත්තිය මහේශාඛ්‍ය ...

Page 30 of 242 1 29 30 31 242
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist