බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සුපිරි 8 වටයේ මංගල තරගය – පකිස්ථාන නවසීලන්ත තරගය වැස්සට හේදෙයි!

by editor
පෙබරවාරි 21, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කොළඹ අහස අවසානයේදී  තීන්දුව ලබා දුන්නේය. පන්දුවාර 20යි විස්ස ලෝක කුසලාන තරගාවලියේ  සුපිරි 8 දෙනාගේ වටයේ සමාරම්භක  තරගය වූ  පකිස්ථානය සහ නවසීලන්තය අතර අද (21) පැවැත්වීමට සැලසුම් කළ තරගය නිල වශයෙන්  අත්හැර දැමීමට විනිසුරුවරු  තීරණය කළහ.

කාලගුණික තත්ත්වයන්හි වෙනසක් අපේක්ෂාවෙන්  නිල ආරම්භක වේලාවේ සිට පැය දෙකකට වැඩි කාලයක් නිලධාරීන් බලා සිටියේය. එහෙත්  කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව  ආරම්භ වූ  වර්ෂාව තුරල් නොවූ අතර එක දිගටම එකම ආකාරයකින් පැවතියේය.

කාසියේ වාසිය ලබා ගැනීමේ කාලය ළඟා වන විට වැසි ඇද හැලීමට ආසන්නව තිබිණි.  පෙර දිනයේ ද මේ ආකාරයේම වර්ෂාවක් විය. එම වර්ෂාව හේතුවෙන් පාකිස්තානයට සිය සන්ධ්‍යා පුහුණු සැසිය ද අවලංගු කිරීමට සිදුවිය.

කෙසේ වෙතත් කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු කාසියේ වාසිය දිනාගත්  සල්මන් ආගා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. අනතුරුව  දෙදෙනා නායකයින් කතා කරමින් සිටියදී පොද වැස්සක් ආරම්භ වූ අතර,  ක්‍රීඩාංගනයේ  කාර්ය මණ්ඩලය ආවරණ ස්ථානගත කිරීමට පටන් ගත්හ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ තරගයේ දී  දෙපිලටම ප්‍රසාද ලකුණු බැගින් හිමි වූයේය.  .ජයග්‍රහණයක් වෙනුවෙන් සටන් වැදීමට බලාපොරොත්තුවෙන් සිටි පකිස්ථාන කණ්ඩායමට දැන් සිදු වී ඇත්තේ හෙට පැවැත්වෙන තීරණාත්මක තරග ද්විත්වය දෙස අවධානය යොමු කරමින් සිය සැලසුම් නැවත සකස් කර ගැනීමටය.

ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි උනන්දුවට ලක්ව ඇති හෙට  සවස 3 ට  මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සටන දිග හැරේ.

හෙට රාත්‍රි 07ට   අහමදාබාද්හිදී පැවැත්වෙන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය දෙස ලෝකයේ වඩාත් වැඩි අවධානයක් යොමු වී තිබේ.  එම තරගය මෙම වටයේ වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂිතය.

පාකිස්තානය  පෙබරවාරි  24 දා එංගලන්තය සමගත්,  28 වැනිදා ශ්‍රී ලංකාව සමගත්    තරඟ වදින අතර, නවසීලන්තය 25 වැනිදා  ශ්‍රී ලංකාව සමඟත්, 27 වැනිදා එංගලන්තය සමඟත් තරඟ වදිනු ඇත. මෙම කාණ්ඩයේ සියලුම තරඟ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුරේගොඩ ද්විත්ව මිනීමැරුම කළ ඝාතකයෙක් අත් අඩංගුවට…

Next Post

ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහි පලස්තීන හඬ: කලීඩ් කද්දූමි සමඟ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවක්!

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.