බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇෆ්ගනුවන්ගෙන් නැව් ගුටි…. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 314ක ජයග්‍රාහී ඉලක්කයක්!

by editor
නොවැම්බර් 30, 2022
in ක්‍රීඩා
සද්‍රාන්...

සද්‍රාන්...

Share on FacebookShare on Twitter

ආසියානු ශූරයින් වී පෙරහර කොට පැමිණ ලෝක කුසලානයේ දී කුජීත වී සිටින අපි මේ වනවිට ඇෆ්ගනුවන්ගෙන්  මහනුවරදී නැව් ගුටි කමින් සිටිමු. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට   කීවේ එය ශ්‍රී ලංකාවේ වාසනාවන්ත ක්‍රීඩාංගනය කියාය. දෙවැනි වතාවටත් ඇෆ්ගනිස්ථානයෙන් මේ ගුටි කමින් සිටින්නේ වාසනාව ගෙනා ක්‍රීඩාංගනයේ දී ය. 

ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉලක්කය 313කි. කඩුළු 08ක් පමණක් දැවී ගොස් තිබිණි.  එය එක්දින තරගයකදී හඹා   ගොස් ජයග්‍රහණය කිරීමට පහසු ඉලක්කයක් නොවේ. එය කළ හැකි නම් අතිවිශේෂ තත්ත්වයකි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ පීඩනය දරා ගැනීමට අපහසු මට්ටමකය. අප ඉන්නේ  ආසියානු ශූරයින් වීමෙන් අනතුරුව මව් රටේ පැවැත්වෙන පළමුවෙනි තරගාවලිය ඇෆ්ගනිස්ථානය ඉදිරියේ  නින්දාසහගත  තරගාවලි පරාජයකින් නිමා කිරීම  අභියස නම් එය අපේ ක්‍රිකට් සමාලෝචනය කළ යුතු තත්ත්වයකි.

කාසියේ වාසිය මෙම තරගයේත් දිනා ගත්තේ ඇෆ්ගනිස්ථානය ය.

මනරම් පිතිකරණයක යෙදුන  ආරම්භ පිතිකර ඊබ්‍රහීම සද්‍රාන් ශ්‍රී ලංකා කණ්ඩායමට අමතක නොවන පාඩමක් ඉගැන්නුවේය. ඔහු පන්දු 138ක දී ලකුණු 162ක් ලැබුවේය. හයේ පහර 04ක් සමග  හතරේ පහර 15ක් එල්ල කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

නජිබුල්ලාහ් සද්‍රාන් ලකුණු 77ක් ලැබුවේය. ඒ පන්දු 76ක දීය. හතරේ පහර 08ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් විය.

කසුන් රාජිත ලකුණු 60කට කඩුළු 03ක් ද, වනිඳු හසරංග ලකුණු 67කට කඩුළු 02ක් ද, හසිත ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා එක කඩුල්ල බැගින් ද ලැබුවේය.

සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳටමට ගුටි කෑවේය. යම් පාලනයක් සහිතව පන්දු යැවූ ධනංජය ද  සිල්වා කඩුල්ලක් ලබා ගත්තත් පන්දු ඕවර 10 සැපිරුවේ නැත.

දැඩි පීඩනයක් සහිතව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවට පහර දීමට පිටියට පැමිණීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෛත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධාය සභාව කැඳෙව්වොත් නඩු යනවා – අමරවීර

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඩොලර් බිලියන 07ක වන්දිය පළාතකවත් නෑ !  පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.