අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

by editor
ජනවාරි 30, 2023
in ක්‍රීඩා
sri-lanka-cricket
Share on FacebookShare on Twitter

2022 ලෝක කුසලානයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කුසලා සරෝජිනී කමිටු වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ කර තිබේ.

එම වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩකයින්, නිලධාරීන් සහ හිතවතුන් අතර සිදු වූ බව කියන වැරදි රැසක් විමර්ශනය කළ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද කුසලා සරෝජිනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් සය සමාජික කමිටුවක් විසින් කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයා සිය නියෝගය නිකුත් කර තිබිණි.

වාර්තාවන ආකාරයට කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට ප්‍රමාණවත් හේතු සොයා ගෙන තිබේ.
කමිටුව සිය පිටු 63ක වාර්තාවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර ඇත්තේ ක්‍රීඩා නීතිය සහ ඒ යටතේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමාත්‍යාංශය සමඟ ඇති සම්බන්ධය අත්හිටුවීමට, අවලංගු කිරීමට හෝ නැවත පණ ගැන්වීමට ය.

වියදම් අවම කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදෙස් නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් 16 දෙනෙකු ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට යැවීමට රුපියල් මිලියන 65කට අධික මුදලක් වැය කර තිබීම සම්බන්ධව කමිටුව දැඩිව අවධාරණය කර ඇති බව ද වාර්තා වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පවතින තත්ත්වය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන වියදම් පිළිබඳ පුළුල් විගණනයක් සිදු කරන ලෙස රජයේ විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සුදුස්සන්ගෙන් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

Next Post

දිරා ගිය අවි ආයුධ සහ උණ්ඩ තොගයක් අක්මීමන ගෙවත්තකින් හමුවේ…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.