සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විසි එක්වැනි සියවසේ  ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මුරලි නම් කෙරේ

ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව පසුගිය දශක 2 තුළ ටෙස්ට් ක්‍රිකට් දත්ත ඇසුරින් කළ සමික්ෂණයකි

by editor
ජූනි 29, 2020
in ක්‍රීඩා
muththayiya-muralidharan
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

විසි එක්වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ. සුප්‍රකට විස්ඩන් සඟරාව මගින් පසුගිය දශක 2ක කාලයක ටෙස්ට් ක්‍රිකට් දත්ත එක්රැස් කරමින් සිදුකළ මේ සමික්ෂණයට අනුව ක්‍රීඩකයන් 30 දෙනකු තෝරා ගෙන ඇති අතර මුරලිදරන් එම ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවෙයි. 

ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණ ආයතනයක්  වන  CricViz  සමාගමේ දායකත්වය ලබා ගනිමින් සිදු කර ඇති මෙම සමීක්ෂණයට 2000 සිට 2020 අතර වසර 20 කාලයක් අධ්‍යයනය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් සහ වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවාලූ පන්දු යවන්නා ලෙස වාර්තාපොතට එක්වූ මුත්තයියා මුරලිදරන් 2010 වසරේ දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ද,  වර්තමානයේදිත් ඔහු එම වාර්තා යුගලයට හිමිකම් කියයි.

 ‘මුරලිදරන්ගේ ටෙස්ට් කඩුලු 800 අතරින් කඩුලු 573ක්ම වාර්තා වන්නේ  2000 ජනවාරි මස  1 වැනිදා සිට වසර 2010 දක්වා කාලසීමාව තුළයි. ඒ කාල සීමාවේදී ඔහු ටෙස්ට් තරග  85කට ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ඔහුට වඩා වැඩි කඩුලු සංඛ්‍යාවක්  දවාලනු ලැබුවේ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. නමුත් ඇන්ඩර්සන්ට ටෙස්ට් කඩුලු 584ක් දවාලීමට තරග 151ක් වැය වී තිබුණා.   විස්ඩන් සඟරාවේ කළමනාකාර අධ්‍යක්ෂ සෑම් ස්ටෝ සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ටෙස්ට් තරග සඳහා සිදු කර ඇති ‘ක්‍රීඩක බලපෑම‘ ආකෘතිය අනාවරණය කරන CricViz  විශ්ලේෂණය  ක්‍රීඩකයන්ගේ දායකත්වය පිළිබඳ නව සොයාගැනීමක් මෙම විශ්ලේෂණය මගින් ලොවට හෙළි කර තිබේ. කඩුලු දවාගැනීම මෙන්ම ඒ සඳහා කරනු ලබන උත්සාහ කිරීම් සංඛ්‍යාව පිළිබඳවත් එම විශ්ලේෂණයට ඇතුළත් වන අතර මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියේ වැඩිම පන්දු සංඛ්‍යාවක් යැවූ ක්‍රීඩකයා වීමත් මෙම අගැයිමට ලක්වීමට ඔහුට ඉවහල් වී තිබේ. ඔහු විසින් ටෙස්ට් පිටියේ යවනු ලැබූ පන්දු සංඛ්‍යාව 44,000ක ඉක්මවයි.

ඒ අනුව මුරලි ක්‍රීඩාවට දැක්වූ  අසමසම බලපෑම මෙමගින් අනාවරණය වී ඇත. 

 

Tags: නවතම
Share78Tweet43
Previous Post

පාකිස්තානයේ කරච්චි කොටස් වෙළඳපොළට බෝම්බ ප්‍රහාරයක්

Next Post

හිටපු අගමැති රනිල් හෙට සී.අයි.ඩීයට කැඳවයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.